A16 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්

A16 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. බෙරගල සහ හාලිඇල යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය බණ්ඩාරවෙල සහ දෙමෝදර යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 6°52′10″N 81°01′39″E / 6.869467°N 81.02757°E / 6.869467; 81.02757