ඩිස්නොමියා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඩිස්නොමියා
Eris and dysnomia2.jpg
Dysnomia, to the left, and Eris, center
(Hubble Space Telescope)
සොයාගැනීම
සොයාගත් තැනැත්තේ එම්.ඊ. බ්‍රවුන් (Michael E. Brown), එම්.ඒ. වෑන් ඩෑම් (M. A. van Dam), ඒ.එච්. බොවුකිස් (A. H. Bouchez), ඩී.ලි මිග්නන්ට් (D. Le Mignant), R. D. Campbell, J. C. Y. Chin, A. Conrad, S. K. Hartman, E. M. Johansson, R. E. Lafon, D. L. Rabinowitz, P. J. Stomski Jr., D. M. Summers, C. A. Trujillo, and P. L. Wizinowich[1]
සොයාගත් දිනය 2005 සැප්තැම්බර් 10[1]
නිලනාමයන්
MPC නිලනාමය (136199) ඊරිස් 1 ඩිස්නොමියා
ශබ්දනැගීම /dɪsˈnmiə/ or /dsˈnmiə/[lower-alpha 1]
විකල්ප නම් S2005
විශේෂණය Dysnomian
කක්ෂීය ලක්ෂණ [2]
අඩ-මහා අක්ෂය 37,350±140 km
උත්කේන්ද්‍රියතාවය < 0.013
කක්ෂීය කාලාවර්තය 15.774±0.002 d
ආනතිය 142±3 °
මෙහි චන්ද්‍රිකාවකි ඊරිස්ගේ
භෞතික ගුණාංග
Equatorial radius 342±25 km (albedo five times lower than Eris's)[3]
175–245 km[4]
50–125 km[lower-alpha 2][5]
දෘශ්‍ය විශාලත්වය ~23.1[6]
නිරපේක්ෂ විශාලත්වය (H) ~3.2[lower-alpha 3][4][6]
2006-16-a-full-1-.jpg

ඩ්යි‍ස්නොමියා එය නිල වශයෙන් හඳුන්වන්නේ (136199) ඊරිස් 1 ඩිස්නොමියා නමිනි. එය වාමන ග්‍රහලොවක් වන ඊරිස්ගේ චන්ද්‍රයෙක් වේ. එය 2005 දී මයික් බ්‍රවුන් හා ලේසර් කිරණ මගින් ක්‍රියාත්මක වන (Adaptive options) ගතික ප්‍රකාශ විද්‍යා පරීක්ෂණ කණ්ඩායමක් විසින් ඩබ්.එම්.කොක් නිරීක්ෂණාගාරයේ දී සොයාගන්නා ලදී. ඉන් පසුව එය S/2005(2003 UB313)1 වශයෙන් ඩයි‍සනොමියො ලෙස නම්කරන තුරු හඳුන්වන ලදී. (ග්‍රීක බසින් එහි අර්ථය නීති අඩුවීම (lawlessness)) ග්‍රීක ඊරිස් දෙවියන්ගේ දියණිය වූ ඩිස්නොමියා වෙනුවෙන් මෙය නම් කරන ලදී.


සටහන්[සංස්කරණය]

  1. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; dict-def නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. According to Michael E. Brown, it is 500 times fainter.
  3. Dysnomia was found 4.43±0.05 mag fainter than Eris. With H = −1.19 for Eris, this gives H ≈ 3.2 for Dysnomia.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; Brown2006-discovery නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; Brown_Schaller_2007 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; TNOCool4 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; johnston නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; Dysnomia නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; IAUC_8610 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"http://si.wikipedia.org/w/index.php?title=ඩිස්නොමියා&oldid=289821" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි