අඩ-මහා අක්ෂය

විකිපීඩියා වෙතින්
ඉලිප්සයක අඩ -මහා සහ අඩ -සුළු අක්ෂ

ජ්‍යාමිතියෙහි, ඉලිප්සයක මහා අක්ෂය යනු දිගම විෂ්කමභය වෙයි: කේන්ද්‍රය සහ නාභියන් දෙක හරහා දිවෙන රේඛාවක් (රේඛා ඛණ්ඩයක්) වන මෙය, අවසන් වනුයේ හැඩයෙහි පුළුල්තම ලක්ෂ්‍යයන්හීය. අඩ-මහා අක්ෂය යනු මහා අක්ෂයෙන් අඩක් වන අතර, එබැවින් එය කේන්ද්‍රයෙහි සිට, නාභියක් හරහා, ඉලිප්සයේ සීමා දාරය දක්වා දිවෙයි; අත්‍යාවශ්‍යයෙන්ම, එය කක්ෂයක වැඩිතම දුරින් පිහිටි ලක්ෂ්‍ය දෙක සඳහා කක්ෂයක අරය වෙයි. වෘත්තයක විශේෂ අවස්ථාව සඳහා, අඩ -මහා අක්ෂය වනුයේ එහි අරයයි. ඉලිප්සයක අඩ -මහා අක්ෂය, එහි දිගු අරය ලෙසින් කෙනෙකුට සිතිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=අඩ-මහා_අක්ෂය&oldid=492593" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි