ගැබොන්
| Gabonese Republic
République Gabonaise
|
||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| උද්යෝග පාඨය: "Union, Travail, Justice" (French for "Union, Work, Justice") |
||||||
| ජාතික ගීය: La Concorde |
||||||
| අගනුවර | Libreville 0°23′N 9°27′E / 0.383°N 9.45°E |
|||||
| විශාලතම නගරය | capital | |||||
| නිල භාෂාව(න්) | French | |||||
| Vernacular languages | Fang, Myene | |||||
| ජාති නාමය | Gabonese, Gabonaise | |||||
| රජය | Republic | |||||
| - | President | Ali Bongo Ondimba | ||||
| - | Prime Minister | Paul Biyoghé Mba | ||||
| Independence | ||||||
| - | from ප්‍රංශය | August 17, 1960 | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 267,745 කිමී2 (76th) 103,347 සතරැස් සැත |
||||
| - | ජලය (%) | 3.76% | ||||
| ජනගහණය | ||||||
| - | 2009 ඇස්තමේන්තුව | 1,475,000[1] (150th) | ||||
| - | ඝණත්වය | 5.5/කිමී2 (216th) 14.3/සතරැස් සැත |
||||
| GDP (PPP) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $21.119 billion[2] | ||||
| - | ඒක පුද්ගල | $14,317[2] | ||||
| GDP (නාමික) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $11.016 billion[2] | ||||
| - | ඒක පුද්ගල | $7,468[2] | ||||
| HDI (2010) | ▲ 0.648[3] (medium) (93rd) | |||||
| ව්‍යවහාර මුදල | Central African CFA franc (XAF) |
|||||
| වේලා කලාපය | WAT (UTC+1) | |||||
| - | ගිම්හාන (DST) | not observed (UTC+1) | ||||
| රිය පදවන්නේ | right | |||||
| අන්තර්ජාල TLD | .ga | |||||
| ඇමතුම් කේතය | 241 | |||||
| මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ගැබොන් රාජ්‍ය අප්‍රිකාවේ බටහිර දිශාවේ මැද පිහිටා ඇති රටකි. දේශ සීමාවන් වනුයේ බටහිර ගිනියා බොක්කද, වයඹින් සමක(Equatorial) ගිනියාව, උතුරින් කැමරූනයද, නැගෙනහිරින් සහ දකුණින් වක්‍රකාරව වට කරනකොන්ගෝ ජනරජය යනාදියයි. ආසන්න වශයෙන් එහි වපසරිය වර්ග කි.මී. 270,000 ක් වේ. ගණන් බලන ලද ජනගහනය 1,500,000 කි. අගනුවර, විශාලතම නගරයද වන්නේ ලිබුවීල් (Libreville) ය.
1960 අගෝස්තු 17 වන දින ප්‍රංශ රාජ්‍යයෙන් නිදහස ලත් තැන් පටන් මෙම ජනරජය ජනාධිපතිවරැන් තිදෙනෙකු විසින් පාලනය කරන ලද්දේය. 1990 මුල් භාගයේ දී ගැබොන් රාජ්‍යයන් විසින් බහු පක්ෂ ක්‍රමයක් ද, වඩා විනිවිද භාවයකින් යුතු මැතිවරණ ක්‍රියාවලියකට ඉඩ සලසන නව ප්‍රජාතන්ත්‍රික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද හදුන්වා දෙන ලදි. රාජ්‍ය ආයතන බොහොමයක් ද ප්‍රතිසංස්කරණය කෙරිණි. බහුලව තිබෙන ස්වාභාවික සම්පත් ද සමග අල්ප ජනගහන සංයුතිය ද විදේශිය පෞද්ගලික ආයෝජන ද කලාපයේ ඉතා සමෘද්ධිමය රටවලින් එකක් බවට, ගැබොන් රාජ්‍යය පත්කරන්නට හේතුකාරක විය. උපසහරා අප්‍රිකාවේ ඉහලම මානව සංවර්ධන දර්ශකය වාර්තාවන්ගේ ගැබොන් රාජ්‍යයෙනි.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ Department of Economic and Social Affairs Population Division (2009) (PDF). World Population Prospects, Table A.1. 2008 revision. United Nations. http://www.un.org/esa/population/publications/wpp2008/wpp2008_text_tables.pdf. Retrieved 2009-03-12.
- ↑ 2.0 2.1 2.2 2.3 "Gabon". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=646&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=39&pr.y=13. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-04-21.
- ↑ "Human Development Report 2010". United Nations. 2010. http://hdr.undp.org/en/media/HDR_2010_EN_Table1.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 November 2010.