සෝමාලියාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
සොමාලියානු සමූහාණ්ඩුව
Jamhuuriyadda Soomaaliya
جمهورية الصومال
Jumhūriyyat as-Sūmāl
සෝමාලියාව හි ධජය සෝමාලියාව ගේ වංශ විහ්නය
ගීයSoomaaliyeey toosoo
සෝමාලියාව, අවදි වන්න
Location of සෝමාලියාව
අගනගරය
(සහ විශාලතම නගරය)
මොගඩිෂු
2°02′N 45°21′E / 2.033°N 45.35°E / 2.033; 45.35
නිල භාෂාවන් සෝමාලි, අරාබි[1][2]
ජනවාර්ගික කණ්ඩායම්  සෝමාලියානුවෝ (85%), බෙනාඩිරියානුවෝ, බන්ටුවරුන් සහ අනෙකුත් සෝමාලි-නොවන්නන්(15%)[2]
ජාති නාමය සෝමාලි;[2] සෝමාලියානු[3]
රජය සභාග රජය
 -  ජනාධිපති ෂරිෆ් අහමඩ්
 -  අගමැති මොහාමඩ් අබ්දුල්ලාහි මොහාමඩ්
 -  කථානායක හෝ පාර්ලිමේන්තුව ෂාරිෆ් හසාන් ෂීක් ඒඩන්
ස්ථාපනය
 -  බ්‍රිතාන්‍ය සෝමාලිලන්තය 1884 
 -  ඉතාලියානු සෝමාලිලන්තය 1889 
 -  සංගමය සහ නිදහස 1 ජූලි 1960 
වර්ගඵලය
 -  සම්පූර්ණ 637,657 කිමී2 (42වන)
ජනගහණය
 -  2010 ඇස්තමේන්තුව 9,359,000[4] (89වන)
 -  ඝණත්වය 14/කිමී2 (209)
36/වර්ග සැත
දදේනි (ක්‍රශසා) 2009 ඇස්තමේන්තුව
 -  මුළු $5.731 බිලියන[2] (155වන)
 -  ඒක පුද්ගල $600[2] (224වන)
මාසංද (2009) N/A (අනුස්ථිතියක් නොමැත)
ව්‍යවහාර මුදල සෝමාලි සිලිං (SOS)
වේලා කලාපය නැඅවේ (UTC+3)
 -  Summer (දිඉවේ) ක්‍රියත්මක නොවේ (සසාවේ+3)
රිය පැදවුම් පැත්ත දකුණ
අන්තර්ජාල TLD .so
ඇමතුම් කේතය 252
1 Transitional Federal Charter of the Somali Republic


සෝමාලියා සමූහාණ්ඩුව අප්‍රිකාවේ පිහිටි රටකි. මායිම වයඹ දෙසින් ජිබොට්, නිරිතදිගින් කෙන්යාව, උතුරින් ඒඩින් බොක්ක සහ ජර්මනිය, නැගෙනහිරින් ඉන්දියානු සාගරය සහ බටහිරින් ඉති‍යෝපියාවය. මෙය ලෝකයේ මූලික ව්‍යාපාර මධ්‍යස්ථානයක් වූ අතර නාවිකයන් හා වෙළඳුන් සාම්බරානි, කළුවැල් සහ කුළු බඩු වෙළදාම් කරයි. මෙම වෙළදාම් අතර මයිසීනියානුවන් හා බැබිලෝනු ජාතිකයින් වේ. සෝමාලියා රාජධානිය පුන්ටයිස්වරුන්ගේ භූමියක් වු අතර වර්තමානයේ එහි ඇති පිරමීඩානු ගොඩනැඟිලි පන්සල් හා නිවාස ඒ බව තහවුරු කරයි. මධ්‍යම ‍කාලයේ මෙය අෆුරාන් පාලනයක් වු අතර විශිෂ්ට හයිඩ්‍රොලික් ශිල්පය සහ බලකොටු ගොඩනැගීම මෙහි විය. ශතවර්ෂ ගණනාවක කාලයක් බ්‍රිතාන්‍යයන් යටත් කර සිටි දේවීශ්වරුන් 1920 යටත් කරගන්නා ලදී. මෙමගින් දේවිශ් පාලන ප්‍රදේශ බ්‍රිතාන්‍යයට අයත් වේ. 1926 වන තෙක් සෝමාලියානු සුල්තාන්වරුන්ගෙන් හා හාමුරුදුවන්ගෙන් සම්පූර්ණ පාලනය හිමි නොවීය. 1941 බ්‍රිතාන්‍ය හමුදාව යට‍තට ගැණුනි. 1974 අරාබි සම්මේලනයේ සාමාජිකත්වය ලැබුණි. මෙම රට අප්‍රිකාණු සංගමය හා බැඳුණු අතර මෙය මුස්ලිම් රටකි. මෙය ඉස්ලාමීය සම්මේලනයේ නිර්මාතෘ සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ හා එන්.ඒ.එම්. හි සාමාජිකයෙකි.

.[1]

[2]

[සංස්කරණය] ආශ්‍රිත

  1. 1.0 1.1 According to article 7 of The Transitional Federal Charter of the Somali Republic: The official languages of the Somali Republic shall be Somali (Maay and Maxaatiri) and Arabic. The second languages of the Transitional Federal Government shall be English and Italian.
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 "Somalia". World Factbook. Central Intelligence Agency. 2009-05-14. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/so.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-05-31. 
  3. Paul Dickson, Labels for locals: what to call people from Abilene to Zimbabwe, (Merriam-Webster: 1997), p.175.
  4. United Nations World Population Prospects (2008 revision): Estimate for mid-2010
"http://si.wikipedia.org/w/index.php?title=සෝමාලියාව&oldid=208101" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්