මැඩගස්කරය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
|
Republic of Madagascar
Repoblikan'i Madagasikara République de Madagascar |
||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| Motto: Tanindrazana, Fahafahana, Fandrosoana (Malagasy) Patrie, liberté, progrès (French) "Fatherland, Liberty, Progress" |
||||||
| ජාතික ගීය: Ry Tanindrazanay malala ô! Oh, Our Beloved Fatherland |
||||||
| අගනුවර (and largest city) |
Antananarivo 18°55′S 47°31′E / 18.917°S 47.517°E |
|||||
| නිල භාෂාව(න්) | Malagasy, French, English1 | |||||
| Demonym | Malagasy[1] | |||||
| රජය | Caretaker government | |||||
| - | President of the High Transitional Authority | Andry Rajoelina | ||||
| - | Prime Minister | Albert Camille Vital | ||||
| Independence | from France | |||||
| - | Date | 26 June 1960 | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 587,041 km2 (45th) 226,597 වර්ග සැතපුම් |
||||
| - | ජලය (%) | 0.13% | ||||
| ජනගහනය | ||||||
| - | 2009 ඇස්තමේන්තුව | 20,653,556[2] (55th) | ||||
| - | 1993 සංගණනය | 12,238,914 | ||||
| - | ජන ඝනත්වය | 35.2/km2 (174th) 91.1/sq mi |
||||
| GDP (PPP) | 2009 estimate | |||||
| - | Total | $19.350 billion[3] | ||||
| - | Per capita | $932[3] | ||||
| GDP (nominal) | 2009 estimate | |||||
| - | Total | $8.551 billion[3] | ||||
| - | Per capita | $412[3] | ||||
| Gini (2001) | 47.5 (high) | |||||
| HDI (2007) | ▲ 0.543 (medium) (145th) | |||||
| ව්‍යවහාර මුදල් ඒකකය | Malagasy ariary (MGA) |
|||||
| වේලා කලාපය | EAT (UTC+3) | |||||
| - | Summer (DST) | not observed (UTC+3) | ||||
| Drives on the | right | |||||
| Internet TLD | .mg | |||||
| දුරකථන සංකේතය | +261 | |||||
| 1Official languages since 27 April 2007. | ||||||
මැඩගස්කරය හෙවත් මැඩගස්කර් ජනරජය, අප්‍රිකාවේ ගිනිකොණ වෙරලට ඔබ්බෙහි ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දිවයිනක් වේ. මැඩගස්කරය නමින් ද හඳුන්වනු ලබන ප්‍රධාන දූපත, ලොව පිහිටි විශාලත්වයෙන් සිව්වන ස්ථානය ගන්නා වූ දූපතක් වන අතර ලෝකයේ ශාක සහ සත්ව විශේෂයන් ගෙන් සියයට 5% ක පමණ ප්‍රමාණයකට නිවහන ද වේ. මින් සියයට 80% ක පමණ ප්‍රතිශතයක් මැඩගස්කරයට පමණක් ආවේනික වෙති.
ප්‍රයිමේතාවන්ගේ උනහපුළු අවගෝත්‍රය (Lemur infraorder of primates) මාංශ භක්ෂක ෆෙපාසා (Carnivorous Fossa) පක්ෂීන් කුල තුනක්, (Three birds families) සහ බා - ඩ- බාබ් වෘක්ෂ විශේෂ හයක් (Six baobab species) යනාදී මේ අතර වෙයි.
ජනගහනයෙන් තුනෙන් දෙකක්ම ජාත්‍යන්තර දෛනික අවම ආදායම් මට්ටම වූ ඇමෙරිකන් ඩොලර් 1.25 කටත් වඩා පහල ආදායම් ලබමින් දිවිගෙවන්නෝ වෙති.
[සංස්කරණය] References
- ↑ "Malagasy" is the correct form in English; Embassy of Madagascar, Washington D.C. "Madagascan" is used only for the island, not its people National Geographic Style Manual
- ↑ Central Intelligence Agency (2009). "Madagascar". The World Factbook. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/ma.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය January 9, 2010.
- ↑ 3.0 3.1 3.2 3.3 "Madagascar". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=674&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=63&pr.y=11. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-04-21.
ප්‍රවර්ග:
- මැඩගස්කරය
- අප්‍රිකානු රටවල්
- African Union member states
- ඉන්දියන් සාගරයේ රටවල්
- East Africa
- French-speaking countries
- Island countries
- අප්‍රිකානු දූපත්
- Islands of Madagascar
- Least Developed Countries
- Member states of La Francophonie
- Physiographic provinces
- Southern Africa
- States and territories established in 1960
- Former colonies of France