චෑඩ්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| චෑඩ් ජනරජය
රෙපුබ්ලික් ඩු චෑඩ්
جمهورية تشاد ගොම්මොරිය චාඩ් |
||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| උද්යෝග පාඨය: "යුනිටේ, ට්‍රාවායි, ප්‍රෝග්‍රේ" (ප්‍රංශ) "එකමුතුව, වැඩකිරීම, දියුණුව" |
||||||
| ජාතික ගීය: "ලා චඩියෙන්නා" චෑඩියානු ගීය |
||||||
| අගනුවර (සහ විශාලතම නගරය) |
ජැමිනා 12°06′N 16°02′E / 12.1°N 16.033°E |
|||||
| නිල භාෂාව(න්) | ප්‍රංශ අරාබි |
|||||
| ජනවාර්ගික කණ්ඩායම් (1993) | සෑරා 27.7% අරාබි 12.3% මයෝ-කෙබ්බි 11.5% කානෙම්-බෝර්නො 9% ඔවුඩ්ඩායි 8.7% හජරායි 6.7% ටැන්ඩ්ජීලෙ 6.5% ඩාසා 6.3% ෆිට්රි-බාතා4.7% අනෙකුත් 6.4% අඥාත 0.3% |
|||||
| ජාති නාමය | චෑඩියානු | |||||
| රජය | ජනාධිපතිමය ජනරජය | |||||
| - | ජනාධිපති | ඉඩ්ඩිරීස් ඩේබි | ||||
| - | අගමැති | ඉම්මෑනුවෙල් නඩින්ගාර් | ||||
| ව්‍යවස්ථාදායකය | ජාතික සභාව | |||||
| නිදහස | ||||||
| - | ප්‍රංශය වෙතින් | අගෝස්තු 11, 1960 | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 1,284,000 කිමී2 (21වනt) 495,753 සතරැස් සැත |
||||
| - | ජලය (%) | 1.9 | ||||
| ජනගහණය | ||||||
| - | 2009 ඇස්තමේන්තුව | 10,329,208[1] (73වන) | ||||
| - | 1993 ජන සංගණනය | 6,279,921 | ||||
| - | ඝණත්වය | 8.0/කිමී2 (212වන) 20.8/සතරැස් සැත |
||||
| GDP (PPP) | 2011 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $19.543 බිලියන[2] (123වන) | ||||
| - | ඒක පුද්ගල | $1,865[2] (150වන) | ||||
| GDP (නාමික) | 2011 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $9.344 බිලියන[2] (130වන) | ||||
| - | ඒක පුද්ගල | $891[2] (151st) | ||||
| HDI (2011) | ▲ 0.328 (low) (183වන) | |||||
| ව්‍යවහාර මුදල | මධ්‍යම අප්‍රිකානු CFA ෆ්‍රෑන්ක් (XAF) |
|||||
| වේලා කලාපය | WAT (UTC+1) | |||||
| - | ගිම්හාන (DST) | ක්‍රියාත්මක නොවේ (UTC+1) | ||||
| අන්තර්ජාල TLD | .td | |||||
| ඇමතුම් කේතය | 235 | |||||
චූඩ්
i/ˈtʃæd/ (ප්‍රංශ: චැඩ්, අරාබි: تشاد චාඩ්), නිල ලෙසින් චෑඩ් ජනරජය, යනු මධ්‍යම අප්‍රිකාවේ භූමියෙන් වටවූ රටකි. උතුරින් ලිබියාවද, නැගෙනහිරින් සුඩානයද, දකුණින් මධ්‍යම අප්‍රිකානු ජනරජයද, නිරිත දිගින් කැමරූන් සහ නයිජීරියාවද, සහ බටහිරින් නයිජර්ද වෙතින් එය මායිම්ව ඇත.
සටහන් [සංස්කරණය]
- ↑ මධ්‍යම රහස් කාර්යාංශය (2009). "චෑඩ්". ද වර්ල්ඩ් ෆැක්ට් බුක්. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/cd.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජනවාරි 28, 2010.
- ↑ 2.0 2.1 2.2 2.3 "චෑඩ්". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. http://www.imf.org/external/pubs/ft/weo/2012/01/weodata/weorept.aspx?pr.x=52&pr.y=1&sy=2009&ey=2012&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=628&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-04-18.