ඉතියෝපියාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Federal Democratic Republic of Ethiopia
የኢትዮጵያ ፌዴራላዊ
ዲሞክራሲያዊ ሪፐብሊክ

ye-Ītyōṗṗyā Fēdēralāwī Dīmōkrāsīyāwī Rīpeblīk
ජාතික ගීය: Wodefit Gesgeshi, Widd Innat Ityopp'ya
"March Forward, Dear Mother Ethiopia"
.
අගනුවර Addis Ababa
9°1.8′N 38°44.4′E / 9.03°N 38.74°E / 9.03; 38.74
විශාලතම නගරය capital
නිල භාෂාව(න්) Amharic
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් Other languages official amongst the different ethnicities and their respective regions.
ජනවාර්ගික කණ්ඩායම්  Oromo 34.49%, Amhara 26.89%, Somali 6.20%, Tigray 6.07%; Sidama 4.01%, Gurage 2.53%, Welayta 2.31%[1][2] and around eighty other small ethnic groups.
ජාති නාමය Ethiopian
රජය Federal Parliamentary republic1
 -  President Girma Wolde-Giorgis
 -  Prime Minister Meles Zenawi
Establishment
 -  Traditional date 980 BC 
 -  Current constitution 1991 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 1,104,300 කිමී2 (27th)
426,371 සතරැස් සැත 
 -  ජලය (%) 0.7
ජනගහණය
 -  2010 ඇස්තමේන්තුව 85,237,338[3] (14th²)
 -  2007 ජන සංගණනය 73,918,505 
 -  ඝණත්වය 79/කිමී2 (123rd)
194/සතරැස් සැත
GDP (PPP) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $85.119 billion[4] 
 -  ඒක පුද්ගල $1,003[4] 
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $30.599 billion[4] 
 -  ඒක පුද්ගල $360[4] 
Gini (1999–00) 30 (medium
HDI (2007) 0.414 (low) (171st)
ව්‍යවහාර මුදල Birr (ETB)
වේලා කලාපය EAT (UTC+3)
 -  ගිම්හාන (DST) not observed (UTC+3)
රිය පදවන්නේ right
අන්තර්ජාල TLD .et
ඇමතුම් කේතය 251
1 According to The Economist in its Democracy Index, Ethiopia is a "hybrid regime", with a dominant-party system led by the Ethiopian People's Revolutionary Democratic Front.
2 Rank based on 2005 population estimate by the United Nations.

ඉතියෝපියා අප්‍රිකාවේ අගින් බිමෙන් වැසුණු රාජ්‍යයක් වේ. නිල වශයෙන් එය ඉතියෝපියානු ප්‍රජාතන්ත්‍රවාදී සමූහ ආණ්ඩුව වශයෙන් හැඳින්වේ. එය අප්‍රිකාවේ දෙවන ජනාකීර්ණ ප්‍රදේශය වන අතර ජනගහනය මිලියන 79.2 කි. වර්ග ප්‍රමාණය අනුව (1,100,000 වර්ග කිලෝමීටර) දසවන ස්ථානයේ සිටී. අගනුවර ආඩිස් අබාබා ය. ඉතියෝපියාවේ නැගෙනහිර මායිම වන්නේ ඩිජිබෝට් සහ සෝමාලියාව වන අතර දකුණින් කෙන්යාවත්, බටහිරින් සුඩානයත්, උතුරින් එරිත්‍රියාවත් ඉතියෝපියාවට මායිම්ව පිහිටයි. බොහෝ අප්‍රිකානු රාජ්‍යයන් ඔවුන්ගේ නවීන රටාවන්ගෙන් යුක්ත වේ. ඉතියෝපියාව පුරාතන කාලයේ පටන් නිදහස් රාජ්‍යයක් වුවද ලෝකයේ පැරණිම රටවල් වලින් එකකි. ‍ඓතිහාසික වශයෙන් රාජකීය රාජ්‍යයකි. ඉතියෝපියානු වංශයේ මූලයන් දසවන ශතවර්ෂය දක්වා දිව යයි. අතීත මානව නටබුන් හමුවු පැරණිම ස්ථානයක් ලෙස ඉතියෝපියාව සැලකිය හැකිය. එය මුල්ම හෝමෝ සේපියන් මානවයා මධ්‍යම නැගෙනහිරට හා ඉන් ඔබ්බට පාතැබූ පළමු ස්ථානය විය හැකිය. යුරෝපය විසින් තම බලය යොදා බර්ලින් සමුළුවේදී අප්‍රිකාව දෙකඩ වූ පසුවද ඔවුන්ගේ නිදහස රඳවාගත් රටවල්දෙකෙන් එකක් ලෙස ඉතියෝපියාව වැදගත් රාජ්‍යයකි. කෙටි කලකින් ඉතියෝපියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් සාමාජිකයෙක් විය. වෙනත් අප්‍රිකානු රාජ්‍යයන් දෙවන ලෝක යුද්ධයත් සමග නිදහස ලැබුවත්, බොහෝ දෙනා ඉතියෝපියානු රාජ්‍යය ඔස්සේ වර්ණ තෝරා ගත් අතර අසීස් අබාබා ප්‍රදේශය අප්‍රිකාවේ පිහිටි අන්තර්ජාතික සංවිධාන වල මූලික ස්ථානය බවට පත්විය.

මූලාශ්‍ර [සංස්කරණය]

  1. 2007 Census, [1]PDF (51.7 KB) . Retrieved 3 may 2009.
  2. Embassy of Ethiopia, Washington, DC. Retrieved 6 April 2006. [dead link]
  3. The World Factbook. CIA - The World Factbook
  4. 4.0 4.1 4.2 4.3 "Ethiopia". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=644&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=50&pr.y=11. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-04-21. 
"http://si.wikipedia.org/w/index.php?title=ඉතියෝපියාව&oldid=250332" වෙතින් නැවත ලබාගන්නා ලදි