කිතු දහම

Wikipedia වෙතින්

(ක්‍රිස්තියානි වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, ගවේෂණය
Part of a series of articles on
කිතු දහම

කිතු දහමේ ඉතිහාසය
Timeline of Christianity
අපෝස්තල්වරු
Ecumenical councils
Great Schism
කුරුස යුද්ධ
Reformation

ශුද්ධවූ ත්‍රීත්වය
පියාණන් වහන්සේ
පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ)
ශුද්ධාත්මයානන් වහන්සේ

බයිබලය
පැරණි ගිවිසුම
නව ගිවිසුම
Apocrypha
සුවිශේෂ ප්‍රකාශන
දස පණත්
කන්ද උඩ දේශණාව
නයිසියානු ඇදහිල්ල

දේව ධර්ම ශාස්ත්‍රය
මිනිසාගේ වැටීම · Grace
විමුක්තිය · Justification
කිතු වන්දනාව Antichrist

ක්‍රිස්තියානි සභාව
කතෝලික ධර්මය
සාධාර්මික කිතු දහම
ප්‍රොතෙස්තන්ත වාදය Christian denominations
ක්‍රිස්තියානි ව්‍යාපාර
ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය
Christian ecumenism


කිතුදහම - නව ගිවිසුමේ සුවිශේෂ ප්‍රකාශන තුළ හෙලි දක්වා ඇති පරිදි, ජේසුස් වහන්සේගේ ජීවිතය හා ධර්ම ඉගැන්වීම් මත කේන්‍ද්‍ර ගත වූ, ඒක දේව වාදී ආගමකි, කිතු දහම. ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන් ලෙස කිතු (ක්‍රිස්තියානි ) භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම කිතු දහම ලෙස, 2001 වසර තුල සංඛ්‍යාව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත.

පලමු සියවසේ ජුදාගමික නිකායක් වශයෙන් කිතුදහම ඇරඹුණු හෙයින්, ආගමික ලියවිලි බොහොමයක්ම හා මුල් ඉතිහාසය ජුදාගම සමග ඈඳෙන අතර, කිතු භක්තිකයන් පැරණි ගිවිසුම ලෙස යුදෙව් බයිබලය හඳුන්වති (see Judeo-Christian). ජුදාගම හා ඉස්ලාම් ධර්මය මෙන්, කිතුදහම ද ආබ්‍රහමික ආගමකි.

අද වන විට ක්‍රිස්තියානි නමින් කුඩා සභා රාශියක් තිබූණද පිරිසිදු කිතු දහම ලොවට දෙන්නේ කතෝලික ශුද්ධ වූ සභාව වේ. කතෝලික ශු.සභාව අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන සැබෑවූ එකම සභාවයි.

නව ගිවිසුම තුළ පලමුවතාවට කිතුභක්තියා (කිතුබැතිමතා) පලවන්නේ ක්‍රියා 11:26 "The disciples were called Christians first at Antioch."[1] වශයෙනි. (Greek accusative Χριστιανούς; Christianous)



උපන්‍යාස දෝෂය: <ref> tags exist, but no <references/> tag was found

"http://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94_%E0%B6%AF%E0%B7%84%E0%B6%B8" වෙතින් නැවත ලබාගන්නා ලදි
වෙනත් භාෂා වලින්