ඉස්ලාම් ආගම

Wikipedia වෙතින්

(ඉස්ලාම් වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, ගවේෂණය

(Islam) ඉස්ලාම් ආගම. අරාබි අර්ධද්වීපය මුල්කොටගෙන පැන නැගුනු ලොව ප්රධානතම හා ඉතාම වේගයෙන් වර්ධනය වන ආගමකි. ශුද්ධ වූ අල්ලාහ් නම් එකම දෙවියන් විසින් එවන ලද මුහම්මද් නබි නම් අනගතවක්තෘතුමන් විසින් එතුමන්ට සිහිනයකදී අනාවරණය වූ දහම ලෙස ලොවට ප්රකාශ කර ඇත. ලොව ජනගහනයෙන් සෑම 6 දෙනකුගෙන්ම එක් අයකු ඉස්ලාම් බැතිමතෙක් වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.