නයිජර්
|
|
||||||
| උද්යෝග පාඨය: "Fraternité, Travail, Progrès" (French) "Fraternity, Work, Progress" |
||||||
| ජාතික ගීය: La Nigérienne |
||||||
| අගනුවර (සහ විශාලතම නගරය) |
Niamey 13°32′N 2°05′E / 13.533°N 2.083°E |
|||||
| නිල භාෂාව(න්) | French (Official) Hausa, Fulfulde, Gulmancema, Kanuri, Zarma, Tamasheq (as "national") |
|||||
| ජාති නාමය | Nigerien | |||||
| රජය | Military Junta | |||||
| - | President of the Supreme Council for the Restoration of Democracy | Salou Djibo | ||||
| - | Prime Minister | Mahamadou Danda | ||||
| Independence | from France | |||||
| - | Declared | August 3, 1960 | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 1,267,000 කිමී2 (22nd) 489,678 සතරැස් සැත |
||||
| - | ජලය (%) | 0.02 | ||||
| ජනගහණය | ||||||
| - | July 2009 ඇස්තමේන්තුව | 15,306,252 [1] (63rd) | ||||
| - | 2001 ජන සංගණනය | 10,790,352 | ||||
| - | ඝණත්වය | 12.1/කිමී2 31.2/සතරැස් සැත |
||||
| GDP (PPP) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $10.206 billion[2] | ||||
| - | ඒක පුද්ගල | $719[2] | ||||
| GDP (නාමික) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $5.261 billion[2] | ||||
| - | ඒක පුද්ගල | $370[2] | ||||
| Gini (1995) | 50.5 (high) | |||||
| HDI (2007[3]) | ▼ 0.340 (low) (182nd) | |||||
| ව්‍යවහාර මුදල | West African CFA franc (XOF) |
|||||
| වේලා කලාපය | WAT (UTC+1) | |||||
| - | ගිම්හාන (DST) | not observed (UTC+1) | ||||
| රිය පදවන්නේ | right[4] | |||||
| අන්තර්ජාල TLD | .ne | |||||
| ඇමතුම් කේතය | 227 | |||||
| ආදර්ශ පාඨය | සහෝදරත්වය, කටයුත්ත, දියුණුව |
| ජාතික ගීය | "Fraternité, Travail, Progrès" (French) "Fraternity, Work, Progress" |
| සිතියම | |
| ගොනුව:250px-LocationNiger.svg.png | |
| අගනුවර සහ විශාලම නගරය | නියාමි |
| උතුරු අක්ෂාංශ 13 32' නැගෙනහිර දේෂාංශ 2 05' | |
| රාජ්‍ය භාෂාව | ප්‍රංශ (රාජ්‍ය)හවුසා, හුල්ෆුල‍්ඩේ, ගල්මන්සිමැ, කනුරි, සාමා, නමෂොක් |
| රාජ්‍ය | හමුදාමය ජුන්ටාව |
| ශ්‍රේෂ්ඨාධිකරණ සභාපති | සලෝජ් ජිබෝ |
| අගමැති | වනමදු දන්දා |
| නිදහස | ඔස්ට්‍රේලියාව සිට |
| ස්වයං රාජ්‍යය | 1 දෙසැම්බර් 1973 |
| නිදහස | ප්‍රංශය සිට |
| ප්‍රකාශයට පත් කිරීම | අගෝස්තු 3, 1960 |
| වර්ග ප්‍රමාණය | |
| එකතුව | වර්ග කිලෝමීටර 1 267 000 වර්ග සැතපුම් 489 678 |
| ජලය (%) | 0.02 |
| ජනගහනය | |
| ජුලි 2009 තක්සේරුව | 15 306 252 |
| 2001 ජන සංගණනය | 10 790 352 |
| ඝනත්වය | වර්ග කිලෝමීටර 12.1 වර්ග සැතපුම් 31.2 |
| දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2008 තක්සේරුව |
| එකතුව | ඩොලර් බිලියන 10.180 |
| සාමාන්‍ය | ඩොලර් 739 |
| දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
| එකතුව | ඩොලර් බිලියන 5.382 |
| සාමාන්‍ය | ඩොලර් 391 |
| ගිනි (1995) | 50.5 (ඉහළ) |
| මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.340 (පහළ) |
| මුදල් | බටහිර අප්‍රිකානු CFA ෆ්‍රෑන්ක් (XOF) |
| මං තීරුව | දකුණ |
| අන්තර්ජාල TLD | .ne |
| දුරකථන සංකේත | 227 |
නයිජර් නිළ වශයෙන් නයිජර් සමුහාණ්ඩුව, නයිගර් ගඟ ආශ්‍රයෙන් නම සෑදී ඇති අතර එය බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ දකුණට නයිජිරියා හා බෙනින්, බටහිරට බර්නිනා නාසෝ හා මාලි, උතුරට ඇල්ජිරියා හා ලිබියා හා නැගෙනහිරට චැඩ් යන රටවලටයි. එය භූමි ප්‍රමාණය වර්ග කි.මී. 1,270,000 වන අතර 80% ක් සහරා කාන්තාරයෙන් වැසී ඇත. එහි ප්‍රධානතම ජනතාව වන ඉස්ලාමිකයන් 15,000,000 පැතිර ඇත්තේ දකුණට හා බටහිරටය. අගනුවර වන්නේ නියාවේයි ය. නයිජර් සංවර්ධිත රටකි. කාන්තාර නොවන ප්‍රදේශය නියඟයේ හා කාන්තාර වීමේ තර්ජනයට ලක් වී ඇත. යැපුම් ආර්ථිකයන් හා අපනයන කෘෂිකර්මය වඩා සරුසාරව දකුණට ව්‍යාප්තව ඇත. අපනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ යුරේනියම්ය. එහි භූගෝලීය පිහිටීම නිසා වන බාධාවන් වන අතර, කාන්තාර භූමි, දුර්වල අධ්‍යාපනය, දිළිදුකම, මුලික අවශ්‍යතා අඩු බව, පරිසර අවක්‍රමණය වේ. නයිජිරියන් රාජ්‍යයෙහි පැවැති නිදහස ඔවුන්ගේ ජනවාර්ගික කණ්ඩායම් හා ප්‍රදේශයන්හි පැවැත්මට බලපා ඇත. නයිජර්, බොහෝ රාජ්‍යයන් මායිමේ පිහිටි රාජ්‍යයකි. නිදහස ලැබූ දා පටන් නයිජිරියානුවන් ව්‍යවස්ථා 5 ක හා හමුදා පාලනයන් 3 ක් යටතේ පාලනය වී ඇත. මෙරට බහුතරයක් ජනගහනය ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වේ. මෙහි උසස් අධ්‍යාපනය සඳහා ඉඩ කඩ සීමා සහිතය.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Central Intelligence Agency (2009). "Niger". The World Factbook. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/ng.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය January 10, 2010.
- ↑ 2.0 2.1 2.2 2.3 "Niger". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=692&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=88&pr.y=11. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-04-21.
- ↑ Human Development Report 2009. The United Nations. Retrieved 5 October 2009.
- ↑ Which side of the road do they drive on? Brian Lucas. August 2005. Retrieved 2009-01-28.