කුමාර ධර්මසේන
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| කුමාර ධර්මසේන | |
|---|---|
| උපත | 24 අප්‍රේල් 1971 කොළඹ ලංකාව |
| ජාතිකත්වය | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| ප්‍රසිද්ධ වන්නේ | හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරු |
| ආගම | බෞද්ධ |
කුමාර ධර්මසේන යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරු වරයෙකි.
ජීවන සටහන් [සංස්කරණය]
කුමාර ධර්මසේන නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1986 සිට 1990 දක්වා කුමාර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1990 දී නාලන්දා නායකයාවිය. කුමාර වසර 1989 දී ඔබ්සර්ව බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තාය.