"භාෂා භාවිත කරන්නන්ගේ මුළු සංඛ්‍යාව අනුව නාමාවලිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: tt:Киң таралган телләр исемлеге
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: fr:Liste des langues par nombre total de locuteurs
106 පේළිය: 106 පේළිය:
[[en:List of languages by total number of speakers]]
[[en:List of languages by total number of speakers]]
[[es:Anexo:Idiomas por el total de hablantes]]
[[es:Anexo:Idiomas por el total de hablantes]]
[[fr:Liste des langues par nombre total de locuteurs]]
[[ru:Список наиболее распространённых языков]]
[[ru:Список наиболее распространённых языков]]
[[tt:Киң таралган телләр исемлеге]]
[[tt:Киң таралган телләр исемлеге]]

19:47, 31 ජූලි 2012 තෙක් සංශෝධනය

පහත දැක්වෙන්නේ භාෂාවප්‍රාථමික සහ ද්විතීයික භාෂාව භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව අනුව නාමාවලියයි. කෙසේවෙතත්,විශේෂයෙන්ම ද්විතීයික භාවිතා කරන්නන්ගේ ඇස්තමේන්තු වල අවිනිශ්චිතතාවක් ඇති නිසා, එවැනි නාමාවලි සියල්ලම පරෙස්සම් සහගතව භාවිතා කරන්න. විශේෂයෙන්ම, පහත නාමාවලි සියල්ලම තාවකාලික බව සලකන්න.

ඇස්තමේන්තු

ජෝර්ජ් එච්.ජේ වෙබර් ඇස්තමේන්තුව

වෙබර් විසින් ප්‍රාථමික හා ද්විතීයික භාවිතා කරන්නන්ගේ ඇස්තමේන්තුව 1997 දෙසැම්බර් මස පල කරන ලදී. [1]

ප්‍රධාන භාෂාවන්ගේ ප්‍රාථමික භාවිතා කරන්නන්ගේ මුළු සංඛ්‍යාව අනුව ජෝර්ජ් එච්.ජේ වෙබර්ගේ වාර්තාව.
1. මැන්ඩරීන් චීන (බිලියන 1.1)
2. හින්දි/උර්දු (මිලියන 350)
3. ස්පාඤ්ඤ (මිලියන 330)
4. ඉංග්‍රීසි (මිලියන 300)
5. අරාබි (මිලියන 200)
6. බෙංගාලි (මිලියන 185)
7. පෘතුගීසි (මිලියන 160)
8. රුසියානු (මිලියන 160)
9. පන්ජාබි (මිලියන 130)
10. ජපන් (මිලියන 125)
11. ජර්මානු (මිලියන 100)
12. ජාවා (මිලියන 80)
13. ප්‍රංශ (මිලියන 75)
ප්‍රධාන භාෂාවන්ගේ ද්විතීයික භාවිතා කරන්නන්ගේ මුළු සංඛ්‍යාව අනුව ජෝර්ජ් එච්.ජේ වෙබර්ගේ වාර්තාව.
1. ප්‍රංශ (මිලියන 190)
2. ඉංග්‍රීසි (මිලියන 150)
3. රුසියානු (මිලියන 125)
4. පෘතුගීසි (මිලියන 28)
5. අරාබි (මිලියන 21)
6. ස්පාඤ්ඤ (මිලියන 20)
7. චීන (මිලියන 20)
8. ජර්මානු (මිලියන 9)
9. ජපන් (මිලියන 8)
ප්‍රධාන භාෂාවන්ගේ ප්‍රාථමික හා ද්විතීයික භාවිතා කරන්නන්ගේ මුළු සංඛ්‍යාව.
1. මැන්ඩරීන් චීන (බිලියන 1.12)
2. ඉංග්‍රීසි (මිලියන 450)
3. ස්පාඤ්ඤ (මිලියන 350 )
4. හින්දි/උර්දු (මිලියන 350)
5. රුසියානු (මිලියන 28)
6. ප්‍රංශ (මිලියන 265)
7. අරාබි (මිලියන 221)
8. පෘතුගීසි (මිලියන 188)
9. බෙංගාලි (මිලියන 185)
10. ජපන් (මිලියන 133)
11. පන්ජාබ් (මිලියන 130)
12. ජර්මානු (මිලියන 109)

වැඩිදුර

සටහන

මූලාශ්‍ර