භාෂා භාවිත කරන්නන්ගේ මුළු සංඛ්‍යාව අනුව නාමාවලිය
පෙනුම
පහත දැක්වෙන්නේ භාෂාවල ප්‍රාථමික සහ ද්විතීයික භාෂාව භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව අනුව නාමාවලියයි. කෙසේවෙතත්,විශේෂයෙන්ම ද්විතීයික භාවිතා කරන්නන්ගේ ඇස්තමේන්තු වල අවිනිශ්චිතතාවක් ඇති නිසා, එවැනි නාමාවලි සියල්ලම පරෙස්සම් සහගතව භාවිතා කරන්න. විශේෂයෙන්ම, පහත නාමාවලි සියල්ලම තාවකාලික බව සලකන්න.
ඇස්තමේන්තු
[සංස්කරණය]ජෝර්ජ් එච්.ජේ වෙබර් ඇස්තමේන්තුව
[සංස්කරණය]වෙබර් විසින් ප්‍රාථමික හා ද්විතීයික භාවිතා කරන්නන්ගේ ඇස්තමේන්තුව 1997 දෙසැම්බර් මස පල කරන ලදී. [1]
ප්‍රධාන භාෂාවන්ගේ ප්‍රාථමික භාවිතා කරන්නන්ගේ මුළු සංඛ්‍යාව අනුව ජෝර්ජ් එච්.ජේ වෙබර්ගේ වාර්තාව.| 1. මැන්ඩරීන් චීන (බිලියන 1.1) |
| 2. හින්දි/උර්දු (මිලියන 350) |
| 3. ස්පාඤ්ඤ (මිලියන 330) |
| 4. ඉංග්‍රීසි (මිලියන 300) |
| 5. අරාබි (මිලියන 200) |
| 6. බෙංගාලි (මිලියන 185) |
| 7. පෘතුගීසි (මිලියන 160) |
| 8. රුසියානු (මිලියන 160) |
| 9. පන්ජාබි (මිලියන 130) |
| 10. ජපන් (මිලියන 125) |
| 11. ජර්මානු (මිලියන 100) |
| 12. ජාවා (මිලියන 80) |
| 13. ප්‍රංශ (මිලියන 75) |
| 1. ප්‍රංශ (මිලියන 190) |
| 2. ඉංග්‍රීසි (මිලියන 150) |
| 3. රුසියානු (මිලියන 125) |
| 4. පෘතුගීසි (මිලියන 28) |
| 5. අරාබි (මිලියන 21) |
| 6. ස්පාඤ්ඤ (මිලියන 20) |
| 7. චීන (මිලියන 20) |
| 8. ජර්මානු (මිලියන 9) |
| 9. ජපන් (මිලියන 8) |
| 1. මැන්ඩරීන් චීන (බිලියන 1.12) |
| 2. ඉංග්‍රීසි (මිලියන 450) |
| 3. ස්පාඤ්ඤ (මිලියන 350 ) |
| 4. හින්දි/උර්දු (මිලියන 350) |
| 5. රුසියානු (මිලියන 28) |
| 6. ප්‍රංශ (මිලියන 265) |
| 7. අරාබි (මිලියන 221) |
| 8. පෘතුගීසි (මිලියන 188) |
| 9. බෙංගාලි (මිලියන 185) |
| 10. ජපන් (මිලියන 133) |
| 11. පන්ජාබ් (මිලියන 130) |
| 12. ජර්මානු (මිලියන 109) |
වැඩිදුර
[සංස්කරණය]සටහන
[සංස්කරණය]- ^ ද වර්ල්ඩ්ස් 10 මෝස්ට් ඉන්ෆ්ලුවෙන්ෂල් ලැන්වේජස්, http://www.andaman.org/BOOK/reprints/weber/rep-weber.htm, ප්‍රතිෂ්ඨාපනය 2011-02-13
මූලාශ්‍ර
[සංස්කරණය]- මෝස්ට් වයිඩ්ලි ස්පෝකන් ලැන්වේජස් සංරක්ෂණය කළ පිටපත 2011-09-27 at the Wayback Machine
- ද වර්ල්ඩ්ස් 10 මෝස්ට් ඉන්ෆ්ලුවෙන්ෂල් ලැන්වේජස් සංරක්ෂණය කළ පිටපත 2013-05-07 at the Wayback Machine ජෝර්ජ් වෙබර් විසින්
- ක්වෙස්ට්-ක්වෙ ලා ෆ්රැන්කොෆොනි?සංරක්ෂණය කළ පිටපත 2011-06-23 at the Wayback Machine (ප්‍රංශ බසින්)