දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
ශුද්ධෝත්තම පාප්වහන්සේ දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ | |
---|---|
පාප්වහන්සේ (රෝමයේ රාජගුරුප්‍රසාදීන් වහන්සේ යනාදිය) | |
church | කතෝලික සභාව |
Installed | 19 අප්‍රේල් 2005 ( | 19 years, 198 days)
Term ended | 28 පෙබරවාරි 2013 |
පූර්වප්‍රාප්තිකයා | දෙවන ජුවාම් පාවුළු |
අනුප්‍රාප්තිකයා | ෆ්‍රැන්සිස් |
ධූර තොරතුරු | |
Ordination | 29 ජූනි 1951 මයිකල් වොන් ෆෝල්හේබර් විසින් |
Consecration | 28 මැයි 1977 ජෝසෆ් ස්ටැන්ග්ල් විසින් |
කාදිනල් ධූරයට පත් කරනු ලැබුවේ | 27 ජූනි 1977 by හයවන පාවුළු |
පුද්ගලික විස්තර | |
උපන් නම | ජොසෆ් ඇලොයිස් රැට්සින්ගර් |
උපත | 16 අප්‍රේල් 1927 |
විපත | 31 December 2022 මාටර් එක්ලෙසියා ආරාමය, වතිකානුව | (වයස 95)
ජාතිය | ජර්මානු සහ වතිකානුමය |
Signature | |
Other popes named බෙනඩික්ට් |
දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ (ලතින්: Benedictus XVI; ඉතාලි: Benedetto XVI); ජර්මන්: Benedikt XVI, උපතේදී නම ජෝසප් ඇලෝසියස් රැට්සින්ගර් (16 අප්‍රේල් 1927 – 31 දෙසැම්බර් 2022), යනු 19 අප්‍රේල් 2005 සිට 28 පෙබරවාරි 2013 දක්වා කතෝලික සභාවෙහි පාප්වහන්සේ සහ වතිකානු රාජ්‍යයේ රාජ්‍ය නායකයා විය.
අවමංගල්‍යොත්සවය
[සංස්කරණය]2023 ජනවාරි 2 වනදා සිට, බෙනඩික්ට් තුමාගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවෙහි ගෞරව සම්ප්‍රයුක්තව වැඩ සිටුවන ලදි.[1] එතුමාගේ අවමංගල්‍යය 2023 ජනවාරි 5 දිනදී ශාන්ත පීතර චතුරස්‍රයෙහිදී පෙ.ව. 9:30 ට සිදුකෙරුණු අතර අවමංගල්‍යොත්සවය සිද්ධ කරන ලද්දේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ ජොවාන්නි බැටිස්ටා කාදිනල් රේ විසිනි.[2] 2003 වසරෙහි සිට එතුමාගේ පුද්ගලික ලේකම් ජියෝග් ගැන්ස්වයින් රදගුරුතුමා, සහ ජනවන්දනාමය උත්සව පිළිබඳ උපදේශක දියෑගො රවෙල්ලි රදගුරුතුමාද අවමංගල්‍යොත්සවයට සහභාගි වූහ.[3] පාප්වහන්සේ කෙනෙක් එතුමාගේ පූර්වප්‍රාප්තිකයාගේ අවමංගල්‍යොත්සවයට සහභාගිවූ පළමු අවස්ථාව මෙය විය.[4][5] එතුමාගේ අවමංගල්‍යොත්සවයට ඇස්තමේන්තුගත ජනයා 50,000 සහභාගි වූහ.[6]
- ^ "ෆෙයාර්වෙල් ටු බෙනඩික්ට් XVI: 'හම්බල් වර්කර් ඉන් විනියඩ් ඔෆ් ද ලෝඩ්' – වැටිකන් නිවුස්". vaticannews.va (ඉංග්‍රීසි බසින්). 31 දෙසැම්බර් 2022. සම්ප්‍රවේශය 31 දෙසැම්බර් 2022.
- ^ "පෝප් බෙනඩික්ට් ලේටස්ට්: පීඑම් සුනාක් ලීඩ්ස් ට්‍රිබියුට්ස් ටු 'ග්‍රේට් තියෝලොජියන්' ෆෝමර් පොන්ටිෆ්". ස්කයි නිවුස් (ඉංග්‍රීසි බසින්). 31 දෙසැම්බර් 2022. සම්ප්‍රවේශය 31 දෙසැම්බර් 2022.
- ^ "ෆියුනරල් ඔෆ් XVI: එවිරිතිං යූ නීඩ් ටු නෝ". කතෝලික පුවත් කාර්යාංශය. 3 ජනවාරි 2023. සම්ප්‍රවේශය 3 ජනවාරි 2023.
- ^ හෙරොවිට්ස්, ජේසන්; පොවොලෙඩො, එලිසබෙටා (31 දෙසැම්බර් 2022). "විත් බෙනඩික්ට්ස් ඩෙත්, ඇන් අන්ප්‍රසිඩෙන්ටඩ් මෝමන්ට් ෆො මොඩර්න් චර්ච්". ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/2022/12/31/world/europe/pope-benedict-funeral.html.
- ^ "වැටිකන් ෆේසර්ස් ඇන් අන්ප්‍රසිඩෙන්ටඩ් චැලෙන්ජ්: හව් ටු හෝල්ඩ් අ ෆියුනරල් පෝප් එමරිටස් බෙනඩික්ට්".
- ^ "බෙනඩික්ට් XVI ෆියුනරල් ඩ්‍රෝස් එස්ටිමේටඩ් 100,000 කැතලික්ස් ටු සෙන්ට් පීටර්ස් ස්ක්වයාර්". ද ගාර්ඩියන් (ඉංග්‍රීසි බසින්). 2023-01-05. සම්ප්‍රවේශය 2023-01-05.