Jump to content

දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ

විකිපීඩියා වෙතින්
ශුද්ධවර පාප්වහන්සේ

දෙවන ජුවාම් පාවුඵ පාප්වහන්සේ
පාප්වහන්සේ (රෝමයේ රදගුරුතුමා ආදිය.)
දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ, 1993 අගෝස්තු 12 දිනදී ඩෙන්වර්, කොලරාඩෝ හිදී
1993 දී දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ
ස්වදේශික නම
පෝලන්ත: [Jan Paweł II] Error: {{Lang}}: text has italic markup (help)
සභාවරෝමානු කතෝලික සභාව
ඇරඹුනේ16 ඔක්තොම්බර් 1978
ධූර කාලය අවසන2 අප්‍රේල් 2005
පූර්වප්‍රාප්තිකයාපළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ
අනුප්‍රාප්තිකයාදහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
වෙනත් තනතුරු
ධූර තොරතුරු
ප්‍රව‍්‍රජ්‍යාව1 නොවැම්බර් 1946
by ආදම් ස්ටෙෆාන් සපියහා
අභිෂේකය28 සැප්තැම්බර් 1958
by එව්ගැනියුෂ් බැෂියක්
කාදිනල් ධූරයට පත් කරනු ලැබුවේ26 ජූනි 1967
by හයවන පාවුළු පාප්වහන්සේ
පුද්ගලික විස්තර
උපන් නමකැරොල් යූසෆ් වොයිතව්වා
උපත18 මැයි 1920(1920-05-18)
වැඩොවිසා, පෝලන්ත ජනරජය
විපත2 අප්‍රේල් 2005(2005-04-02) (වයස 84)
අපෝස්තලික මාළිගය, වතිකානු පුරය
ජාතියපෝලන්ත (වතිකානු පුරවැසිභාවය හාසමගින්)
සභාවකතෝලික
ආදර්ශ පාඨය[Totus Tuus] Error: {{Lang}}: text has italic markup (help)
(මුළුමනින්ම ඔබගේ)
Signatureදෙවන ජුවාම් පාවුඵ පාප්වහන්සේ's signature
Coat of armsදෙවන ජුවාම් පාවුඵ පාප්වහන්සේ's coat of arms
සාන්තුවරභාවය
Feast day22 ඔක්තොම්බර්
Beatified1 මැයි 2011
ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය
by දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
Canonized27 අප්‍රේල් 2014
ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය
by ෆ්‍රැන්සිස් පාප්වහන්සේ
Patronageජගත් තරුණ දවස (පොදු-අනුශාසකයා), Kraków, Poland
ජුවාම් පාවුළු නමැති අනෙකුත් පාප්වහන්සේලා

ශුද්ධවූ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ (ලතින්: Ioannes Paulus II), උපතින් කැරොල් යූසෆ් වොයිතව්වා; 18 මැයි 1920 – 2 අප්‍රේල් 2005), යනු 16 ඔක්තොම්බර් 1978 සිට 2005 වසරේදී එතුමාගේ මරණය දක්වා පාප්වහන්සේ විය. . එතුමා, නූතන ඉතිහාසයෙහි දෙවන වැඩිම කාලයක් -තනතුර දැරූ පාප්වහන්සේ වූ අතර, පෝලන්ත ජාතිකයෙක් වශයෙන්, 1523 වසරෙහිදී මිය ගිය, හයවන ඒඩ්රියන් පාප්වහන්සේගෙන් පසුව පළමු ඉතාලි ජාතික නොවන පාප්වහන්සේ විය.

දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ, 20 වන සියවසෙහි අතිමහත් බලපෑම් ඇති කල නායකයන් අතුරින් එක් අයෙකි. එතුමාගේ ස්වදේශීය පෝලන්තයේද අත්‍යන්තයේ සමස්ත යුරෝපයේද කොමියුනිස්ට් පාලනය අවසන් කිරීමට උපකාරීවූ ලෙසින් එතුමා සැලකෙයි. [1] ජුදා ආගම, ඉස්ලාම් ආගම, නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව සහ, ඇංග්ලිකානු සංසදය සමග කතෝලික සභාවෙහි සම්බන්ධතා දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් සැලකිය යුතු තරමින් වැඩි දියුණු කෙරිණි.


සටහන්

[සංස්කරණය]
  1. ^ ලෙන්චෝස්කි, ජෝන්. "පබ්ලික් ඩිප්ලොමසි ඇන්ඩ් ද ලෙසන්ස් ඔෆ් ද සෝවියට් කලැප්ස්", 2002