ටෝනි රණසිංහ
ටෝනි රණසිංහ | |
---|---|
උපත | Ranasinghe Hettiarachchilage Ignatius Anthony Silva 31 ජූලි 1937 මෝදර, ශ්‍රී ලංකා |
මියගිය දිනය | 16 June 2015 කොළඹ, ශ්‍රී ලංකා | (වයස 77)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | St. Anthony's College Wattala and De LaSalle College, Modera |
රැකියාව | Actor, Writer[1] |
සක්‍රීය වසර | 1963-2008 |
ප්‍රසිද්ධව ඇත්තේ | Crowned king of Sri Lankan cinema |
ආගම | රෝමානු කොතෝලික |
දේශබන්දු ටෝනි රණසිංහ (31 ජූලි 1937 – 16 ජුනි 2015) was a veteran actor in cinema, teledrama and stage drama in Sri Lanka.[2] ඔහුගේ සිනමාපට නැරඹූ මිනිසුන් ඔහුව හැඳින්වූයේ ලාංකීය සිනමාවේ 70 දශකයේ ආදරවන්තයා ලෙසයි. වයස අවුරුදු 77ක්ව තිබියදී ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදි මිය ගියේය.[3] ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රමට පසුව සිටි සිනමා රජු ලෙස ඔහුව සළකනු ලබනවා.
පෙර අවධිය සහ ක්‍රියාන්විතය
රණසිංහ හෙට්ටිආරච්චිගේ ඉග්නාෂියස් ඇන්තනී සිල්වා, ජනප්‍රියත්වයට පැමිණීමෙන් පසු ටෝනි රණසිංහ ලෙස, උපත ලැබූයේ ජුලි 31, 1937 දා මෝදරදීයි.[2] ඔහු වත්තල ශාන්ත ඇන්තනී විදුහලෙන් හා මෝදර ළසැල්ල විදුහල්වලින් ඉගනුම ලැබූවා.[4] රණසිංහ තම ගමන ඇරඹූයේ 1963දී 'රන් තෝඩූ' නාට්‍යයෙනි, එහි රංගනයට ඔහු විසින් Governor General's Award for Best Stage Actor. මෙම සම්මාන පිරිනමනු ලැබූයේ ටී.බී. ඉලංගරත්න මහතා විසිනි. රණසිංහ සිනමාවට අවතීර්ණ වූයේ ලෙස්ටර් ජෙම්ස් පීරිස්' මහතාගේගම්පෙරළිය (1964) and followed it with රන් සළු. He worked with Peries again on දෙළොවක් අතර, in which he had the starring role.[5]
සම්මානයන්
රණසිංහ හොඳම සහය නළුවා ලෙස 1966දී සරසවිය සම්මාන හිදී පරසතු මල් ඉදිරිපත් කළ රංගනයට ලබාගැනීය. 1969 දී හන්තානෙ කතාව,දුහුල් මලක්(1969) සහ අහසින් පොළොවට(1976) හි ඉදිරිපත් කළ රංගනයට හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූවා. 1980දී ඔහු ගඟ අද්දර හි ඉදිරිපත් කළ පියාගේ චරිතයට, සහ 1993දී සප්ත කන්‍යා හි රංගනයට සරසවිය සම්මාන, ස්වර්ණ සංඛ, ජනාධිපති සම්මාන සහ ඕ.සී.අයි.සී සම්මාන ලබාගත්තා. රණසිංහකොටි වලිගය, කෙළි මඬල, අවරගිර (1995) සහ පවුරු වළලු හි තිර රචනයට සරසවිය සම්මාන ලැබූවා. පසුකලකදී ඔහුට දේශබන්දු ගෞරව නාමය ප්‍රධානය කරන ලදි.
සිනමාගමනය
වසර | චිත්‍රපටය | චරිතය |
---|---|---|
1963 | ගම්පෙරළිය | බලදාස |
1964 | ගැටවරයෝ | |
1965 | සැකය | |
1966 | පරසතු මල් | |
1966 | සිහින හතක් | |
1966 | දෙලොවක් අතර | නිශ්ශංක |
1966 | කිකිනි පාදා | |
1966 | සැනසුම කොතැනද | |
1967 | වසන්ති | |
1967 | මනමාලයෝ | |
1967 | සැඩොල් කඳුළු | |
1968 | ආදරවන්තයෝ | |
1968 | සිඟිති සුරතල් | |
1968 | හැංගි හොරා | |
1968 | ඉඳුනිල | |
1968 | දහසක් සිතිවිලි | |
1969 | ප්‍රවේසම් වන්න | |
1969 | නාරිලතා | |
1969 | හරි මග | |
1969 | හන්තානේ කතාව | |
1970 | පේනව නේද | |
1971 | කළණ මිතුරෝ | |
1971 | සමනල කුමරියෝ සමග අපි කවදත් සූරයෝ | |
1972 | ආදරේ හිතෙනවා දැක්කම | |
1973 | හත් දින්නත් තරු | |
1973 | සුනෙත්‍රා | |
1973 | ගොපලු හඩ | |
1973 | හොදයි නරකයි | |
1974 | දිනුම් කණුව | |
1974 | ශීලා | |
1974 | වස්තුව | |
1974 | සාගරිකා | |
1975 | සූරයා සූරයාමයි | |
1975 | හිත හොඳ මිනිහෙක් | |
1975 | කලි යුග කාලේ | |
1975 | කෝකිලයෝ | |
1976 | රන් සළු | |
1976 | උන්නත් දාහයි මලත් දාහයි | |
1976 | ආදරෙයි මං ආදරෙයි | |
1976 | දුහුළු මලක් | සුරවීර මහත්තයා |
1976 | වල්මත් වූවෝ | |
1976 | ලෝක හොරු | |
1976 | ආශා | |
1976 | දෙයියන්ගේ තීන්දුව | |
1976 | මන්ගල | |
1976 | ඔන්න මාමෙ කෙල්ල පැනපි | |
1976 | හුළවාලි | බිබිලේ ඇත්තෝ |
1976 | සරදියෙල්ගේ පුතා | |
1977 | සකුන්තලා | |
1977 | පෙම්බර මධූ | |
1978 | හිත මිතුරා | |
1978 | මදුවන්ති | |
1978 | වීර පුරන් අප්පු | |
1978 | සිතක සුවද | |
1978 | Sara | |
1978 | අහසින් පොළොවට | සරත් |
1979 | එක හිත | |
1979 | Nuwan Renu | |
1979 | Subhani | |
1980 | Uthumaneni | |
1980 | Ektam ge | |
1980 | Mayurige Kathawa | |
1980 | Hewanali Ada Minissu | |
1980 | ගඟ අද්දර | ජුවානිස් අතපත්තු |
1980 | Sasaraka Pethum | |
1980 | Bambara Pahasa | |
1980 | Parithyaga | |
1981 | Ran Ethana | |
1981 | Samawenna | |
1981 | Sayuru Thera | |
1981 | Bandura Mal | |
1981 | බැද්දේගම | ප්‍රනාන්දු |
1982 | යහළු යෙහෙළි | වනිගසේකර |
1982 | Pethi Gomara | |
1982 | Re Manamali | |
1982 | Sagarayak Meda | |
1982 | වාලම්පුරි | |
1982 | Malata Noena Bambaru | |
1983 | Sandamali | |
1983 | Samuganimi Ma Samiyani | |
1983 | Samanala Sihina | |
1984 | මායා | |
1984 | Sasara Chethana | |
1984 | Kokila | |
1985 | Sudu Mama | |
1985 | Kaliyugaya | |
1985 | Adara Kathava | |
1986 | Dinuma | |
1986 | කොටි වලිගය | |
1986 | Dushyanthi | |
1987 | Janelaya | |
1987 | Sathyagrahanaya | |
1992 | Kulageya | |
1992 | Sisila Ginigani | |
1993 | Saptha Kanya | Dabare |
1995 | Avaragira | |
1997 | Duwata Mawaka Misa | |
1997 | Tharanaya | Podi Mahaththaya |
1997 | Savitrige Raththriya | |
1998 | Eya Obata Barai | |
1999 | කොළොම්පූර් | ටෝනි |
1999 | Pawru Walalu | |
2000 | Saroja | |
2000 | Anuragaye Ananthaya | |
2001 | Mahadena Muththai Golayo Roththai | |
2001 | Anantha Rathriya | Lawyer Vicky |
2001 | Kinihiriya Mal | |
2002 | Salelu Warama | |
2003 | Le Kiri Kandulu | |
2004 | Diya Yata Gindara | |
2004 | Randiya Dahara | |
2006 | Ammavarune | Rathnapala Hamuduruvo |
2007 | සිකුරු හතේ | |
2008 | Heart FM | |
2008 | Nil Diya Yahana |
ටෙලිනාට්‍ය
- පින්සර දොස්‌තර
- ස්වයංජාත - ගරු රඟපෑම්
මූලාශ්‍ර
- ^ "Actor turned writer: Tony's passion for Shakespeare drama". Sundaytimes.lk. සම්ප්‍රවේශය 2013-01-30.
- ^ a b ":: Daily Mirror - Opinion ::". Archives.dailymirror.lk. 2006-07-31. සම්ප්‍රවේශය 2013-01-30.
- ^ "Veteran Actor Tony Ranasinghe laid to rest". NEWS.LK : The Official Government News Portal of Sri Lanka. 20 June 2015. සම්ප්‍රවේශය 6 February 2016.
- ^ ":: Daily Mirror - Opinion ::". Archives.dailymirror.lk. 2005-08-06. සම්ප්‍රවේශය 2013-01-30.
- ^ "||Pow Wow". Sundayobserver.lk. සම්ප්‍රවේශය 2013-01-30.
බාහිර ලිපි
- Tony Ranasinghe's Biography in Sinhala Cinema Database
- ටෝනි රණසිංහ සඳහා IMDb හි ඇති තොරතුරු