පරසතු මල්
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
පරසතු මල් | |
---|---|
අධ්‍යක්ෂණය | ගාමිණී ෆොන්සේකා |
රචනය | පී. කේ. ඩී. සෙනෙවිරත්න |
තිර රචනය | පී. කේ. ඩී. සෙනෙවිරත්න |
කතාවස්තුව | පී. කේ. ඩී. සෙනෙවිරත්න |
නිශ්පාදනය | චිත්‍රා බාලසූරිය(තැප්‍රොබෙන් චිත්‍රපට) |
සිනෙමාරූපණය | සුමිත්ත අමරසිංහ |
සංස්කරණය | ටයිටස් තොටවත්ත |
සංගීතය | ලයනල් අල්ගම |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකාව |
Sanath Gunathilaka නිළියන්
[සංස්කරණය]- ගාමිණී ෆොන්සේකා
- පුණ්‍යා හීන්දෙනිය
- ටෝනි රණසිංහ
- අනුලා කරුණාතිලක
- ජෝ අබේවික්‍රම
- ශාන්ති ලේඛා
- ඩී. ආර්. නානායක්කාර
- එස්. ඒ. ජේම්ස්
- දෙනවක හාමිනේ
- සිරිමතී රසාදරී
- ධර්මදාස කුරුප්පු
- විජේරත්න වරකාගොඩ
- චිත්‍රා වාකිෂ්ට
- බන්දු ගුණසේකර
- ෂෙල්ටන් පෙරේරා
- නෙල්සන් කරුණාතිලක
- මාපා ගුණරත්න
- ඩී. ඒ. බාලසූරිය
ගීතයන්
[සංස්කරණය]ගීත ප්‍රබන්ධය – මහගමසේකර ගීත සංඛ්‍යාව - 03
- පරවුන මල්වල සුවඳ අතීතේ - සුජාතා පෙරේරා
- තොලින් තොලට වෑහෙන ගී - ඩබ්ලිව්. ඩී. අමරදේව
- සඳකන් පිණි දිය දිය වී ගලනා – ඩබ්ලිව්. ඩී. අමරදේව
ගීත පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය, දළුගම ගීත පොත් - මුරුගේසු සොක්කලිංගම්
විශේෂතා
[සංස්කරණය]- 1967 වසරේ පැවති 4 වැනි සරසවිය සම්මාන උළෙලේ හොඳම තිර නාටක රචක, හොඳම නළුවා, හොඳම ගායිකාව, හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මාන ලැබීය.
- විනිශ්චය මණ්ඩලය තේරූ වසරේ ජනප්‍රිය චිත්‍රපට පහ අතරට ද තේරුණි.
- ගාමිණී ෆොන්සේකාගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය.