WV25
Appearance
WV25 | |||
---|---|---|---|
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය | |||
ඛණ්ඩාංක | 25°44′28.3″N 32°35′33.6″E / 25.741194°N 32.592667°Eඛණ්ඩාංක: 25°44′28.3″N 32°35′33.6″E / 25.741194°N 32.592667°E | ||
පිහිටීම | රජුන්ගේ බටහිර නිම්නය | ||
සොයාගත් දිනය | 1817 | ||
කැනීම් කරන ලද්දේ | ජියෝවනී බැටිස්ටා බෙල්සොනි | ||
අලංකරණය | ඇම්ඩුවැට්, මළවුන්ගේ පුස්තකය, මසුන් ඇල්ලීමේ සහ කුරුලු දඩයම් දර්ශන | ||
සැලැස්ම | ඍජු | ||
|
ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ WV25 සොහොන්ගැබ පැහැදිළිවම රාජකීය සොහොන්ගැබක් ලෙස අරඹා ඇති බව දක්නට ලැබුණ ද එහි වැඩ අවසන් කොට ඇති බවක් හෝ අලංකාර කොට ඇති බවක් දක්නට නොලැබේ. මෙය අක්නාටන්ගේ තීබානු සොහොන්ගැබේ ඇරඹුම යැයි සිතිය හැක.
මෙය සොයාගන්නා ලද්දේ ජියෝවනී බැටිස්ටා බෙල්සොනි විසින් 1817දී ය. බෙල්සොනි විසින් මමී අන්තර්ගත වූ තෙවන අන්තර්මධ්‍ය යුගයට අයත් මිනී පෙට්ටි සතරකින් සමන්විත කට්ටල දෙකක් හමුවිය. ඉන් එක් මිනී පෙට්ටියක් ආවරණය කොට තිබිණි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London
- Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo
- Belzoni, Giovanni Narrative of the operations and recent discoveries in Egypt and Nubia;...John Murray, London
බාහිර සබැඳි
[සංස්කරණය]- තීබානු සිතියම්කරණ ව්‍යාපෘතිය: WV25 සංරක්ෂණය කළ පිටපත 2008-11-01 at the Wayback Machine - බොහෝ සොහොන්ගැබ්වල සවිස්තරාත්මක සිතියම් ඇතුළත් ය.