KV33
පෙනුම
| KV33 | |||
|---|---|---|---|
| නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය | |||
| ඛණ්ඩාංක | 25°42′17.1″N 32°36′02.7″E / 25.704750°N 32.600750°E | ||
| පිහිටීම | නැගෙනහිර රජුන්ගේ නිම්නය | ||
| සොයාගත් දිනය | 1898 | ||
| කැනීම් කරන ලද්දේ | වික්ටර් ලොරෙට් | ||
| |||
KV33 සොහොන්ගැබ යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ පිහිටි රාජකීය නොවන සොහොන්ගැබකි. මෙය සොයාගන්නා ලද්දේ 1898දී වික්ටර් ලොරෙට් විසිනි. නමුත් ඒවන විට එය සම්පූර්ණයෙන් පාදාගෙන නොතිබිණි. මෙහි පසුකාලීන සවිස්තරාත්මක කැනීම් කටයුතු සඳහා සොහොන් අඩවිය මුද්‍රා තැබිණි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- තීබානු සිතියම්කරණ ව්‍යාපෘතිය: KV33 සංරක්ෂණය කළ පිටපත 2008-09-26 at the Wayback Machine - බොහෝ සොහොන්ගැබ්වල සවිස්තරාත්මක සිතියම් ඇතුළත් ය.