KV27

විකිපීඩියා වෙතින්
KV27
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය
KV27 is located in Egypt
KV27
KV27
ඛණ්ඩාංක25°44′23.1″N 32°36′11.2″E / 25.739750°N 32.603111°E / 25.739750; 32.603111ඛණ්ඩාංක: 25°44′23.1″N 32°36′11.2″E / 25.739750°N 32.603111°E / 25.739750; 32.603111
පිහිටීමරජුන්ගේ නැගෙනහිර නිම්නය
සොයාගත් දිනය1832ට පෙර
කැනීම් කරන ලද්දේඩොනල්ඩ් පී. රයන්
← පෙර
KV26
පසු →
KV28

KV27 සොහොන්ගැබ පිහිටියේ ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ ය. ජෝන් විල්කින්සන් විසින් මෙය නැරඹූ නමුත්, 1990 පැසිෆික් ලූතරානු විශ්වවිද්‍යාලයේ ඩොනල්ඩ් පී. රයන් විසින් අරඹන තෙක්ම එහි සම්පූර්ණ ගවේෂණයක් සිදුකොට නොතිබිණි. සැරසිලි කොට නොමැති මෙම සොහොන්ගැබේ හිමිකරුවා හෝ හිමිකරුවන් පිළිබඳ කිසිවක් නොදනියි.

සමාංශක, බිම් සැලැස්ම සහ උච්චත්වය පෙන්වන KV27 සොහොන්ගැබේ ත්‍රිමාන ආකෘති

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London.
  • Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo.

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=KV27&oldid=591141" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි