KV26

විකිපීඩියා වෙතින්
KV26
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය
KV26 is located in Egypt
KV26
KV26
ඛණ්ඩාංක25°44′19.9″N 32°36′02.5″E / 25.738861°N 32.600694°E / 25.738861; 32.600694ඛණ්ඩාංක: 25°44′19.9″N 32°36′02.5″E / 25.738861°N 32.600694°E / 25.738861; 32.600694
පිහිටීමරජුන්ගේ නැගෙනහිර නිම්නය
සොයාගත් දිනය1835ට පෙර
කැනීම් කරන ලද්දේජේම්ස් බර්ටන්
← පෙර
WV25
පසු →
KV27

ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ පිහිටි KV26 සොහොන්ගැබ ජේම්ස් බර්ටන් විසින් ද, අනතුරුව බොහෝවිට වික්ටර් ලොරෙට් විසින් ද නරඹන්නට ඇත.

මෙහි හිමිකරුවා හෝ හිමිකරුවන් පිළිබඳ කිසිවක් නොදනී. නමුත් එය 18වන රාජවංශ සොහොන්ගැබක් යැයි අනුමාන කෙරෙන්නේ එම යුගයට අයත් සොහොන්ගැබ් සහ මෙහි ඇති සමානකම් හේතුවෙනි. සම්පූර්ණ දිග මීටර 12කටත් වඩා අඩු කෙටි සොහොන්ගැබක් වුවද මෙතෙක් මෙය සම්පූර්ණයෙන් පාදාගෙන හෝ කැනීම් කටයුතු සිදුකොට නොමැත.

සමාංශක, බිම් සැලැස්ම සහ උච්චත්වය නිරූපිත KV26 සොහොන්ගැබේ ත්‍රිමාන ආකෘතියක්

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London.
  • Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo.

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=KV26&oldid=591140" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි