KV26
Appearance
KV26 | |||
---|---|---|---|
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය | |||
ඛණ්ඩාංක | 25°44′19.9″N 32°36′02.5″E / 25.738861°N 32.600694°Eඛණ්ඩාංක: 25°44′19.9″N 32°36′02.5″E / 25.738861°N 32.600694°E | ||
පිහිටීම | රජුන්ගේ නැගෙනහිර නිම්නය | ||
සොයාගත් දිනය | 1835ට පෙර | ||
කැනීම් කරන ලද්දේ | ජේම්ස් බර්ටන් | ||
|
ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ පිහිටි KV26 සොහොන්ගැබ ජේම්ස් බර්ටන් විසින් ද, අනතුරුව බොහෝවිට වික්ටර් ලොරෙට් විසින් ද නරඹන්නට ඇත.
මෙහි හිමිකරුවා හෝ හිමිකරුවන් පිළිබඳ කිසිවක් නොදනී. නමුත් එය 18වන රාජවංශ සොහොන්ගැබක් යැයි අනුමාන කෙරෙන්නේ එම යුගයට අයත් සොහොන්ගැබ් සහ මෙහි ඇති සමානකම් හේතුවෙනි. සම්පූර්ණ දිග මීටර 12කටත් වඩා අඩු කෙටි සොහොන්ගැබක් වුවද මෙතෙක් මෙය සම්පූර්ණයෙන් පාදාගෙන හෝ කැනීම් කටයුතු සිදුකොට නොමැත.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London.
- Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo.
බාහිර සබැඳි
[සංස්කරණය]- තීබානු සිතියම්කරණ ව්‍යාපෘතිය: KV26 සංරක්ෂණය කළ පිටපත 2008-05-17 at the Wayback Machine - බොහෝ සොහොන්ගැබ්වල සවිස්තරාත්මක සිතියම් ඇතුළත් ය.