පූජ්‍ය අමුකොටුකන්දේ විනීත හිමි
පෙනුම
(Venerable A Vineetha Thero වෙතින් යළි-යොමු කරන ලදි)
| පූජ්‍යයා අමුකොටුකන්දේ විනීත හිමි. | |
|---|---|
| ආගම | බෞද්ධ |
| ගුරුකුලය | ථෙරවාද |
| නිකාය | සියම් නිකාය (for registration purposes) |
| Order | වනවාසී පාර්ශවය |
| Venerble A Vineetha Thero | |
| පෞද්ගලික තොරතුරු | |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| උපත | 16 අගෝස්තු 2003 ගාල්ල, ශ්‍රී ලංකාව |
| ජ්‍යෙෂ්ඨ තනතුරු | |
| පදනම් වූ | ශ්‍රී ලංකාව |
| පදවියන් | පූජ්‍යයා |
| ආගමික වෘත්තිය | |
| ගුරුවරයා | අතිපූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමි |
| ප්‍රාරම්භය | දම් නද අරණ |
| වෙබ් අඩවිය | https://Vineethathero.lk |
පූජ්ය අමුකොටුකන්දේ විනීත හිමි (උපත 2003 අගෝස්තු 16). උන්වහන්සේ පැවිදි වූයේ 2011 ජූලි 24 වැනිදා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පිල්ලවත්ත, මිනුවන්ගඩ, කොළඹ දීය. අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර භික්ෂූ අභ්‍යාස ආයතනයපේරාදෙණිය මහනුවරදීය. ඔහු ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් හා ගීත රචකයෙකු ලෙස ද කටයුතු කරයි.