වනවාසී පාර්ශවය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

සියම් මහා නිකායේ ආරණ්‍යවාසී හික්ෂූන් වහන්සේලා සිය පොහොය කර්ම කිරීමේ පහසුව තකා මඩකඩ ආරණ්‍ය සේනාසනය මූලස්ථානය කරගනිමින් ඇරඹිණි. මෙහි ආරම්භක මහනාහිමියන් වහන්සේ වන්නේ වතුරුවිල ඤාණානන්ද මහා නාහිමියන් වහන්සේයි. මදුනාගල , වතුරුවිල ආදී සේනාසන රාශියක් මෙම නිකායට අයත්‍ වේ.

"https://si.wikipedia.org/w/index.php?title=වනවාසී_පාර්ශවය&oldid=453672" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි