Jump to content

නීතිය ක්‍රියාත්මක කිරීම

විකිපීඩියා වෙතින්
(Law enforcement වෙතින් යළි-යොමු කරන ලදි)
නිව් යෝක් සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ ලුතිනන්වරයෙක් ටයිම්ස් චතුරස්‍රය තුළ දී පොලිස් නිලදාරීන් සමඟ සාකච්ඡාවක

නීතිය ක්‍රියාත්මක කිරීම (ඉංග්‍රීසි:  Law enforcement) යනු, සමාජය තුළ වන නීති සහ රීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා ගැනීම, විමර්ශනය කිරීම, වැළැක්වීම, පුනරුත්ථාපනය කිරීම හෝ දඬුවම් කිරීම මගින් නීතිය ක්‍රියාත්මක කිරීමට සංවිධානාත්මකව ක්‍රියා කරන රජයේ සාමාජිකයන් සමහරක්ගේ ක්‍රියාකාරකමක් වෙයි.[1]

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ New Law Journal - Volume 123, Part 1 - Page 358, 1974

භාහිර සබැඳි

[සංස්කරණය]