පවුල් නීතිය
| පවුල් නීති |
| විවාහයට ඇතුලත් වීම |
| විවාහ පොරොන්දුව විවාහය Common-law marriage සමලිංගික විවාහය |
| විවාහයට සමාන නෛතික තත්ත්ව |
| Cohabitation · Civil union Domestic partnership Registered partnership Putative marriage |
| විවාහය අවසාන වීම |
| Annulment · දික්කසාදය · Alimony |
| ළමුන්ට බලපාන කාරණා |
| පිතෘත්වය · Legitimacy Adoption · Legal guardian Ward · Emancipation of minors Foster care Parental responsibility Contact (including visitation) Residence in English law Custody · Child support |
| Related areas |
| Spousal abuse · ළමා අපයෝජනය Child abduction · Child marriage Adultery · Bigamy · Incest |
| Conflict of laws |
| Marriage · Nullity · Divorce |
පවුල් නීතිය ලෙසින් හඳුන්වනු ලබන්නේ පවුල සම්බන්ධ කාරණාවන් සහ ගෘහස්ථ සම්බන්ධතා සම්බන්ධයෙන් අදාල වන්නාවූ නීතියයි. එයට පහත කාරණාවන් අයත් වෙයි.
• විවාහය, සිවිල් සම්බන්ධතාවයන් සහ ගෘහස්ථ හවුල්කාරීත්වයන්
• කාලත්‍රයා විසින් අපයෝජනය, සුජාතභාවය, කුලද්දාගැනීම, අන්වාදේශය, ළමා අපයෝජනය සහ ළමා අපහරනය ආදී විවාහය තුලදී උද්ගත වන්නාවූ ගැටළු
• දික්කසාදය, විවාහ ශූනතාවය, දේපළ සමථයන්, ඇලිමනි (දික්කසාද දීමනා) සහ දෙමාපිය වගකීම පිලිබඳ නියෝගයන් (එක්සත් ජනපදයේ දරුවාගේ භාරකාරත්වය, අභ්‍යාපගමනය සහ නඩත්තු දීමනාවන්) ආදී සම්බන්ධතාවය අවසන් කිරීමේ හා ඒ හා බැඳුනු කාරණාවන්
පවුල් නීති පද්ධතිය ඉදිරියට පැමිණිය හැකි ආරවුල් ආකාරයන් ඉහත ලැස්තුවට සීමා නොවේ. එක්සත් ජනපදයේ බොහෝ අධිකරණ බලප්‍රදේශයන් තුල වැඩිම නඩු ගණනක් විභාග වන්නේ පවුල් අධිකරණයන්හිය. මෙම පද්ධතියේ පිහිට සොයා නඩු පවරන පිරිස කිසිදු සමාජ හෝ ආර්ථිකමය පන්තියකට සීමා නොවේ.