ෆිලිප් පුල්මන්

විකිපීඩියා වෙතින්
ෆිලිප් පුල්මන්
පුල්මන් 2005 අප්‍රේල් මාසයේ දී
උපත19 ඔක්තෝබර් 1946 (1946-10-19) (වයස 77)
නෝර්විච්, එංගලන්තය
වෘත්තියනවකථාකරු
අධ්‍යාපනයඉංග්‍රීසි
උගත් ශාස්ත්‍ර ශාලාවඑක්සීටර් කොලීජිය, ඔක්ස්ෆර්ඩ්
ප්‍රභේදයෆැන්ටසි
සංගණ්‍ය කෘතිය(න්)
සංගණ්‍ය ප්‍රණාමය(න්)කාර්නෙජී පදක්කම
1995
ගාර්ඩියන් ත්‍යාගය
1996
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් සම්මානය
2005
කලත්‍රයා(යන්)ජූඩිත් ස්පෙලර් (වි. 1970)
ඥාතියා(යන්)ඇල්ෆ්‍රඩ් අවුට්‍රම් පුල්මන් (පියා)
අවුට්‍රම් මාර්ෂල් (මී මුත්තණුවන්)

අත්සන

[http://philip-pullman.com philip-pullman.com]

සර් ෆිලිප් පුල්මන්, CBE, FRSL (උපත 1946 ඔක්තෝබර් 19) යනුවෙන් හැඳින්වෙන්නේ වඩාත්ම අලෙවි වන ග්‍රන්ථ ප්‍රකාශිත ඉංග්‍රීසි කතුවරයෙකි. ඔහුගේ ප්‍රකට ග්‍රන්ථ අතර ෆැන්ටසි ත්‍රිත්වයක් වන හිස් ඩාර්ක් මැටීරියල්ස් සහ ජේසුස් වහන්සේ පිළිබඳ ප්‍රබන්ධ නවකථාවක් වන ද ගුඩ් මෑන් ජීසස් ඇන්ඩ් ද ස්කෝන්ඩ්‍රල් ක්‍රයිස්‍ට් යන නවකථා වැදගත් වේ. 2008 දී, ද ටයිම්ස් සඟරාව විසින් පුල්මන් "1945 සිට විශිෂ්ටතම බ්‍රිතාන්‍ය ලේඛකයන් 50" දෙනාගෙන් අයකු ලෙස සඳහන් කරන ලදී.[1] 2004 බීබීසී ජනමත විචාරණයකට අනුව, ඔහු බ්‍රිතාන්‍ය සංස්කෘතියේ එකොළොස්වෙනියට වඩාත්ම බලපෑම් සහගත පුද්ගලයා ලෙස නම්කරන ලදී.[2][3] සාහිත්‍යය උදෙසා ඔහු සිදුකළ සේවාව වෙනුවෙන් 2019 නව වර්ෂ ගෞරව උළෙලේ දී ඔහුට නයිට් නාමයක් ප්‍රදානය කරන ලදී.[4]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "The 50 greatest British writers since 1945". The Times. 5 January 2008. Retrieved 3 January 2016.
  2. "iPod designer leads culture list". BBC. 17 November 2016.
  3. "iPod designer voted UK's most influential cultural icon". The Register. 17 November 2016.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; knighted නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "ibby2006" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "ibby-pullman" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Hugh Rayment-Pickard, The Devil's Account: Philip Pullman and Christianity (London, Darton, Longman and Todd, 2004).
  • Lenz, Millicent (2005). His Dark Materials Illuminated: Critical Essays on Phillip Pullman's Trilogy. Wayne State University Press. ISBN 0-8143-3207-2.
  • Wheat, Leonard F. Philip Pullman's His Dark Materials – A Multiple Allegory: Attacking Religious Superstition in The Lion, the Witch and the Wardrobe and Paradise Lost.
  • Robert Darby: Intercision-Circumcision: His Dark Materials, a disturbing allegory of genital mutilation [1].
  • Gerald O’Collins SJ., Philip Pullman's Jesus (London, Darton, Longman and Todd, 2010).

බාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:Philip Pullman

සැකිල්ල:Astrid Lindgren Memorial Award winners

"https://si.wikipedia.org/w/index.php?title=ෆිලිප්_පුල්මන්&oldid=473232" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි