ද ටයිම්ස්

විකිපීඩියා වෙතින්
ද ටයිම්ස්
1788 දෙසැම්බර් 4 දින ද ටයිම්ස් ඉදිරි පිටුව
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියසුසංහත
අයිතිකරුනිවුස් යූකේ
සංස්කාරකජෝන් විදරෝ [1]
ඇරඹුනේ1 ජනවාරි 1785
මූලස්ථානයවොපිං, ලන්ඩනය, එක්සත් රාජධානිය
සංසරණය394,448 (මාර්තු 2014)[2]
බුහුනණීය පුවත්පත්ද සන්ඩේ ටයිම්ස්
ISSN0140-0460
නිල වෙබ්අඩවියwww.thetimes.co.uk

ද ටයිම්ස් යනු, ලන්ඩනය පදනම් කරගෙන ප්‍රකාශයට පත් කෙරෙන බ්‍රිතාන්‍ය දිනපතා ජාතික පුවත්පතකි. වසර 1785 දී ද ඩේලි යුනිවර්සල් රෙජිස්ටර් යන නම යටතේ ඇරඹුනු එය, 1788 ජනවාරි 1 දිනදී ද ටයිම්ස් බවට පත් විය. ද ටයිම්ස් සහ (1821 වසරෙහිදී ඇරඹුනු) එහි බුහුනණි පුවත්පත ද සන්ඩේ ටයිම්ස් යන පුවත්පත්, වසර 1981 හි සිට, රූපට් මර්ඩෝක් විසින් ප්‍රධානත්වය දරන නිවුස් කෝර්ප් සමූහයේ පූර්ණ අයිතියට අයත් නිවුස් යූකේ සමාගමෙහි උපාංගයක් වන ටයිම්ස් නිවුස්පේපර්ස් වෙතින් ප්‍රකාශයට පත් කෙරෙයි. ද ටයිම්ස් සහ ද සන්ඩේ ටයිම්ස් වෙතින් සංස්කාරක කාර්යමණ්ඩලය හවුලේ භාවිතා නොකරන අතර, ස්වාධීන වන සංස්ථාපිත කොට, වසර 1967 සිට පොදු ස්වාමිත්වයක් සහිත වෙයි.

ඉතිහාසය[සංස්කරණය]

1785 සිට 1890 දක්වා[සංස්කරණය]

1785 ජනවාරි 1 දිනදී, සංස්කාරක භූමිකාවේ ජෝන් වෝල්ටර් සිටිමින්, වෝල්ටර් විසින් ද ටයිම්ස් පුවත්පත ඇරඹුනේ ද ඩේලි යුනිවර්සල් රෙජිස්ටර් යන නමිනි.

1890 සිට 1981 දක්වා[සංස්කරණය]

1981 සිට වර්තමානය දක්වා[සංස්කරණය]

1981 වසරෙහිදී, ද ටයිම්ස් සහ ද සන්ඩේ ටයිම්ස් යන පුවත්පත්, රූපට් මර්ඩෝක්ගේ නිවුස් ඉන්ටර්නැෂනල් විසින්, තොම්සන් වෙතින් මිලදී ගන්නා ලදි .[3]

ස්වාමිත්වය[සංස්කරණය]

1785 වසරෙහි එහි සමාරම්භයෙහි සිට ද ටයිම්ස් සඳහා පහත දැක්වෙන අයිතිකරුවන් අටදෙනා සිට ඇත:


ආශ්‍රිත[සංස්කරණය]

  1. කැත්රයින් රෂ්ටන් "ජෝන් විදරෝ නේම්ඩ් ඇක්ටිං රඩිටර් ඔෆ් ද ටයිම්ස් ඈස් නිවුස් ඉන්ටර්නැෂනල් අයිස් මර්ජර්", telegraph.co.uk, 18 ජනවාරි 2013
  2. "ද ටයිම්ස් - රීඩර්ෂිප් ඩේටා". නිවුස් වර්ක්ස්. සම්ප්‍රවේශය 12 අප්‍රේල් 2014.
  3. ස්ටුවර්ට්, ග්‍රැහැම් (2005). ද හිස්ට්‍රි ඔෆ් ද ටයිම්ස්: ද මර්ඩෝක් ඉයර්ස්, 1981–2002. හාපර්කොලින්ස්. p. 45. ISBN 0-00-718438-7.
"https://si.wikipedia.org/w/index.php?title=ද_ටයිම්ස්&oldid=368482" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි