හිස් ඩාර්ක් මැටීරියල්ස් (රූපවාහිනී කතාමාලාව)
Jump to navigation
Jump to search
උපුටාදැක්වීම් දෝෂය:
හිස් ඩාර්ක් මැටීරියල්ස් | |
---|---|
![]() | |
ප්‍රභේදය | |
මත පදනම්ව | ෆිලිප් පුල්මන් විසින් රචිත හිස් ඩාර්ක් මැටීරියල්ස් |
රචනය කලේ | ජැක් තෝර්න් |
රඟපෑම | |
Composer(s) | ලෝර්නි බැල්ෆේ |
සම්භව රට |
|
භාෂාව(න්) | ඉංග්‍රීසි |
No. of series | 2 |
කථාංග ගණන | 15 (කථාංග ලැයිස්තුව) |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) |
|
නිෂ්පාදක(යෝ) | ලෝරී බෝර්ග් |
සංස්කාරක(යන්) |
|
සිනෙමාරූපණය | ජස්ටින් බ්‍රවුන් |
නිෂ්පාදන සමාගම | |
බෙදාහරින්නා |
|
ප්‍රචාරණය | |
මුල් නාලිකාව |
|
රූප ආකෘතිය | 16:9 UHD |
මුල් ධාවනය | 3 නොවැම්බර් 2019 | – වර්තමානය
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
හිස් ඩාර්ක් මැටීරියල්ස් යනුවෙන් හැඳින්වෙන්නේ ෆිලිප් පුල්මන්ගේ නවකථා මාලාව ඇසුරෙන් නිර්මාණය වූ ෆැන්ටසි නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි. මෙය නිර්මාණය කරන ලද්දේ බෑඩ් වුල්ෆ් සහ නිව් ලයින් ප්‍රොඩක්ෂන් යන සමාගම් විසින් බීබීසී වන් සහ එච්බීඕ නාළිකා වෙනුවෙනි. මින් එච්බීඕ නාළිකාව එහි අන්තර්ජාතික බෙදාහැරීම සිදුකරන ලදී.[1]
කථාංග අටකින් යුත් මෙහි පළමු කථාවාරය 2019 නොවැම්බර් 3 දින බීබීසී වන් ඔස්සේ එක්සත් රාජධානියේ ද, නොවැම්බර් 4 දින එච්බීඕ නාළිකාව ඔස්සේ එක්සත් ජනපදයේ ද විකාශය ඇරඹිණි. කථාංග සතකින් යුත් මෙහි දෙවන කථාවාරය 2020 නොවැම්බර් 8 දින එක්සත් රාජධානියේ ද, නොවැම්බර් 16 දින එක්සත් ජනපදයේ ද විකාශය ඇරඹිණි. මෙහි තෙවන කථාවාරය කථාංග අටකින් මුදාහැරීමට නියමිත ය.[2]
සටහන්[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ White, Peter. "BBC Unveils First-Look At Big-Budget Adaptation Of Philip Pullman's Fantasy Epic 'His Dark Materials'". Deadline Hollywood. Archived from the original on 5 December 2019. Retrieved 5 December 2019.
- ↑ "His Dark Materials commissioned for a third series from BBC One and HBO". BBC Media Centre. 22 December 2020. Archived from the original on 25 December 2020. Retrieved 23 December 2020.
<references>
හි "BARB4" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.බාහිර සබැඳි[සංස්කරණය]
- නිල වෙබ් අඩවිය
- සැකිල්ල:BBC programme
- හිස් ඩාර්ක් මැටීරියල්ස් (රූපවාහිනී කතාමාලාව) ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.
- සැකිල්ල:Epguides