ෆැන්ටසි
Jump to navigation
Jump to search
ෆැන්ටසි යනු ඉන්ද්‍රජාල සහ වෙනත් අද්භූත (ස්වාභාවික නොවන) සංසිද්ධීන්, කතාවස්තුවට, තේමාවට සහ කතා පසුබිමට බහුලව යොදාගන්නා ප්‍රබන්ධ නිර්මාණ ප්‍රභේදයක් හෙවත් ගණයකි. එම ගණයේ ප්‍රමුඛ නිර්මාණ සඳහා උදාහරණ ලෙස ලෝඩ් ඔෆ් ද රින්ග්ස්, හැරී පොටර් සහ ගේම් ඔෆ් ත්‍රෝන්ස් සැලකිය හැක.