හිස් ඩාර්ක් මැටීරියල්ස්

විකිපීඩියා වෙතින්
හිස් ඩාර්ක් මැටීරියල්ස්
පළමු සංයුක්ත සංස්කරණය (ප්‍රකාශනය. ටෙඩ් ස්මාර්ට්, 2000)
කර්තෘෆිලිප් පුල්මන්
රටඑක්සත් රාජධානිය
බසඉංග්‍රීසි
ගණයඋච්ච ෆැන්ටසි
විද්‍යා ෆැන්ටසි
ප්‍රකාශකස්කොලැස්ටික්
ප්‍රකාශිත දිනය1995–2000
මාධ්‍ය ප්‍රභේදයමුද්‍රිත (ඝන කවරය සහ කඩදාසි බැම්ම සහිත)

හිස් ඩාර්ක් මැටීරියල්ස් යනුවෙන් හැඳින්වෙන්නේ ෆිලිප් පුල්මන් විසින් රචිත ෆැන්ටසි නවකථා ත්‍රිත්වයකි. මෙයට නදර්න් ලයිට්ස් (1995) (උතුරු ඇමෙරිකාවේ මෙය ද ගෝල්ඩන් කොම්පාස් ලෙස ප්‍රකාශයට පත්කෙරිණි), ද සට්ල් නයිෆ් (1997), සහ දි ඇම්බර් ස්පයිග්ලාස් (2000) යන කෘති අයත් වේ. මෙමඟින් නිරූපණය වන්නේ නව යොවුන් වියේ ළමුන් දෙදෙනකු වන, ලයිරා බෙලාක්වා සහ විල් පැරී විසින් සමාන්තර විශ්වයන් ගණනාවක සැරිසරන ආකාරයයි. මෙම නවකථා සම්මාන ගණනාවක් ලබා ඇති අතර, ඒ අතරට 1995 කාර්නෙජී සම්මානය (නදර්න් ලයිට්ස් සඳහා) සහ 2001 විට්බ්‍රෙඩ් වසරේ ග්‍රන්ථය සම්මානය (දි ඇම්බර් ස්පයිග්ලාස් සඳහා) ද වේ. 2003 දී, මෙම ත්‍රිත්වය බීබීසී හි ද බිග් රීඩ් මනාප සටහනෙහි තෙවන ස්ථානයෙහි පසු විය.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "BBC – The Big Read". BBC. April 2003. Retrieved 26 July 2019
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "Bbc2019-11-05" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Frost, Laurie; et al. (2006). The Elements of His Dark Materials: A Guide to Philip Pullman's trilogy. Buffalo Grove, IL: Fell Press. ISBN 0-9759430-1-4. OCLC 73312820.
  • Gribbin, John and Mary (2005). The Science of Philip Pullman's His Dark Materials. Knopf Books for Young Readers. ISBN 0-375-83144-4.
  • "His Dark Materials". BBC Radio 4. Arts and Drama. BBC. 2 November 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  • Horobin, Simon (21 November 2019). "The mysterious world of His Dark Materials: how to decode the story's linguistic secrets". The Conversation.
  • Lenz, Millicent and Carole Scott (2005). His Dark Materials Illuminated: Critical Essays on Phillip Pullman's Trilogy. Detroit: Wayne State University Press. ISBN 0-8143-3207-2.
  • Pullman, Philip. "The Republic of Heaven". The Horn Book Magazine,1 November 2001 (from a lecture given in 2000).
  • Raymond-Pickard, Hugh (2004). The Devil's Account: Philip Pullman and Christianity. London: Darton, Longman & Todd. ISBN 978-0-232-52563-2.
  • Squires, Claire (2003). Philip Pullman's His Dark Materials Trilogy: A Reader's Guide. New York, N.Y.: Continuum. ISBN 0-8264-1479-6.
  • Squires, Claire (2006). Philip Pullman, Master Storyteller: A Guide to the Worlds of His Dark Materials. New York, N.Y.: Continuum. ISBN 978-0-8264-1716-9. OCLC 70158423.
  • Tucker, Nicholas (2003). Darkness Visible: Inside the World of Philip Pullman. Cambridge: Wizard Books. ISBN 978-1-84046-482-5. OCLC 52876221.
  • Wheat, Leonard F. (2008). Philip Pullman's His Dark Materials: A Multiple Allegory: Attacking Religious Superstition in The Lion, the Witch and the Wardrobe and Paradise Lost. Amherst, N.Y.: Prometheus Books. ISBN 978-1-59102-589-4. OCLC 152580912.
  • Yeffeth, Glenn (2005). Navigating the Golden Compass: Religion, Science and Daemonology in His Dark Materials. Dallas: Benbella Books. ISBN 1-932100-52-0.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Philip Pullman