මර්වින් බෙන්ස්
පෙනුම
මර්වින් බෙන්ස් | |
|---|---|
| මරණය | අගෝස්තු 2, 2016 (වයස 79) |
| වෘත්තියs | ශබ්ද පරිපාලක, කාර්මික ශිල්පී |
| සක්‍රීය වසර | 1955 - 2016 |
මර්වින් බෙන්ස් යනු ප්‍රසිද්ධ ශබ්ද පරිපාලකයෙකි. සිංහල සිනමාවට අත්‍යාවශ්‍යම වූ ගීත පටිගත කිරිමට දායකත්වයක් දැක්වූ නෙළු හා නෙකෝ ශබ්දාගාර ප්‍රධානියාය. ඔහු තම ක්‍රියාන්විතය ආරම්භ කලේ වයස 18 දීයි. එතෙක් මෙතෙක් ඔහු විසින් ඉටු කලමෙහෙවර අතිමහත්ය.