සැකිල්ල:Infobox Economy

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය
ශ්‍රී ලංකා රුපියල් 50
ව්‍යවහාර මුදල් ශ්‍රී ලංකා රුපියල (LKR)
මූල්‍ය වර්ෂය ලිත් වර්ෂය
වෙළෙඳ සංවිධාන SAFTA, WTO
සංඛ්‍යාන
GDP (PPP) $92.018 බිලියන (2008)[1]
GDP අනුස්ථානය 78වන ධාරිතාව අනුව (නාමික පරිදී)
67වන ධාරිතාව අනුව (PPP පරිදී)
(2008)
GDP වර්ධනය 6% (2008) [2]
GDP ඒක පුද්ගල (නියම GDP) $1,902.811 (2009 ඇස්ත.)
GDP අංශය අනුව කෘෂිකර්මය: (7.5%) කර්මාන්ත: (5.9%) සේවා: (5.6%) (2008)
උද්ධමනය 16.3% (2008) [3]
දරිද්‍රතා මට්ටමට පහළ ජනගහනය 22.7% (2002) [4]
ශ්‍රම බලකාය 7.588 මිලියන (2008 ඇස්ත.)
ජීව‍නෝපාය අනුව ශ්‍රම බලකාය කෘෂිකර්මය (34.7%), කර්මාන්ත (26.1%), සේවා (39.2%) (2008 est.)
විරැකියාව 5.2% (2008 ඇස්ත.)
ප්‍රධාන කර්මාන්ත රබර් සැකසුම, තේ, පොල්, සහ අනෙකුත් කාෂිකාර්මික වෙළෙඳ භාණ්ඩ. දුරවිනැවුම්, රක්ෂණ, බැංකු කටයුතු, ඇඟලුම්, සිමෙන්ති, පෙට්‍රෝලියම් පිරිපහදු, පෙහෙකම්, දුම්කොළ
වෙළෙදාම් හවුල්කරුවන්
අපනයන $8.1 බිලියන FOB (2008 ඇස්ත.)
ප්‍රධාන හවුල්කරුවන් එක්සත් ජනපදය 25.5%, එක්සත් රාජධානිය 13.2%, ඉන්දියාව 6.7%, ජර්මනිය 5.7%, ඉතාලිය 5.1% (2007)
ආනයන $14.05 බිලියන FOB (2008 ඇස්ත.)
ප්‍රධාන හවුල්කරුවන් ඉන්දියාව 23.1%, සිංගප්පූරුව 9.9%, චීනය 8.2%, ඉරානය 7.5%, හොං කොං 6.4% (2007)
රාජ්‍ය මූල්‍යයන්
රාජ්‍ය ණය GDPයෙන් 78%, දේශිය ණය ද ඇකුළුව. (2008 ඇස්ත.)
විදේශ ණය $12.99 බිලියන (31 දෙසැම්බර 2008 ඇස්ත.)
ආදායම් $5.61 බිලියන (2006)
වියදම් $8.39 බිලියන (2006 ඇස්ත.)
ආර්ථික ආධාර $808 මිලියන (2006)
ප්‍රධාන මූලාශ්‍රය
සියළු අගයයන්, වෙනත් යැයි නොදක්වතොත් හැර, එජ ඩොලර වලින් දැක්වේ

සැකිල්ල:Templaterefsection

  1. http://www.imf.org/external/pubs/ft/weo/2009/01/weodata/weorept.aspx?sy=2006&ey=2009&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=524&s=NGDPD,NGDPDPC,PPPGDP,PPPPC,LP&grp=0&a=&pr.x=59&pr.y=9
  2. http://www.statistics.gov.lk/national_accounts/Press%20Release/Presentation_2008_English.pdf
  3. http://www.statistics.gov.lk/national_accounts/Press%20Release/Economic_Performance_2008_English.pdf
  4. http://www.statistics.gov.lk/poverty/OfficialPovertyLineBuletin.pdf
"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Infobox_Economy&oldid=74875" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි