Jump to content

ස්ටැන්ලි ජයසිංහ

විකිපීඩියා වෙතින්
ස්ටැන්ලි ජයසිංහ
උපත19 ජනවාරි 1931
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක
එංගලන්තය ලැන්කශයර් ක්‍රීඩක

ස්ටැන්ලි ජයසිංහ (ඉංග්‍රීසි: Stanley Jayasinghe) යනු හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එංගලන්තය ලැන්කශයර් (ඉංග්‍රීසි: Leicestershire) ක්‍රීඩකයකි.

ජීවන සටහන්

[සංස්කරණය]

ස්ටැන්ලි ජයසිංහ නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1951 ස්ටැන්ලි කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ නායකත්වය දැරීය. හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක කාර්ල් ඹබේසේකර මොහුගේ නාලන්දා හා සිලෝන් ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයකි. කරුණාරත්න අබේසේකර, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, ගෞරවණීය රුපා කරුණාතිලක , ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල, ආචාර්ය හෙන්රි ජයසේන, කීර්තිමත් සිවිල් නිලධාරි රිජ්වේ තිලකරත්න , ලින්කන් පෙරේරා ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ ස්ටැන්ලිගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ස්ටැන්ලි_ජයසිංහ&oldid=593673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි