රුපා කරුනාතිලක

විකිපීඩියා වෙතින්
ගරු
රුපා කරුනාතිලක
පුද්ගලික තොරතුරු
උපත15 මාර්තු 1933
ගාල්ල
Died11 ඔක්තෝම්බර් 2011
ගාල්ල
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

රුපා කරුනාතිලක (ඉංග්‍රීසි: Rupa Karunathilake) යනු මෙරට හිටපු වැවිලි ඇමතිවරයෙකි.

ජීවන සටහන්[සංස්කරණය]

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, (වෛද්‍ය) ධර්මසේන ආටිගල, ආචාර්ය හෙන්රි ජයසේන ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ රුපාගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.


මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රුපා_කරුනාතිලක&oldid=444021" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි