රිජ්වේ තිලකරත්න

විකිපීඩියා වෙතින්
රිජ්වේ තිලකරත්න
උපත14 අගෝස්තු 1931
මියගිය දිනය19 අගෝස්තු 1981
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේසිලෝන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්
ආගමබෞද්ධ

රිජ්වේ තිලකරත්න (ඉංග්‍රීසි: Ridgeway Thilakeratne) යනු එවකට සිලෝන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරූ (1973 – 1977) කීර්තිමත් සිවිල් නිලධාරියකි. රිජ්වේ තිලකරත්න කවියෙක් මෙන්ම ගීත රචකයෙක්ද වෙයි.

ජීවන සටහන්[සංස්කරණය]

මීට අමතරව රිජ්වේ තිලකරත්න, පොලොන්නරුව, හම්බන්තොට, රත්නපුර දිස්ත්‍රීක්කයන්හි දිසාපති ධූර දරන ලදී. තවද ඔහු එවකට ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යංශයේ ස්ථිර ලේකම් ධූරයද හොබවා ඇත.

රිජ්වේ තිලකරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හෙන්රි ජයසේන, ගුණදාස අමරසේකර රිජ්වේගේ නාලන්දා විද්‍යාලීය සමකාලීනයන්ය.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රිජ්වේ_තිලකරත්න&oldid=593131" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි