ශිශ්නය

විකිපීඩියා වෙතින්
(ශිෂ්නය වෙතින් යළි-යොමු කරන ලදි)

පිරිමි සතුන් ගේ බාහිර ලිංගික අවයවයයි.මෙය මුත්‍රා පිටකරන අවයවය ලෙසද යොදාගනී.පෘෂ්ඨවංශී මෙන්ම ඇතැම් අපෟෂ්ටවංශි පිරිමි සතුන්ටද ශිෂ්නයක් පිහිටා ඇත.එහෙත් ඇතැම් පිරිමි සතුන්ට ශීශ්නයක් පිහිටා නැත.ඇතැම් පිරිමි සතුන්ට බාහිර ශීශ්නයක් පිහිටන අතර ඇතැම් සතුන්ගේ ශිශ්නය ශරීරය තුල ගිලී පවතී.උදාහරණ ලෙස බූවල්ලා දැක්විය හැක.උන්ගේ ශිශ්නය පිහිටා ඇත්තේ ගාත්‍රා තුලය.ආත්ත්‍රොපෝඩාවන් ගේ හිසට සමීපවම ඇති ඉදිරි ගාත්‍රා යුගලය මගින් ලිංගික සංසර්ගය සිදුකරයි.උදාහරණ ලෙස මකුළුවා දැක්විය හැක.ඇතැම් උරඟයන් සතුව ලිංගිකව උත්තේජනයවන පටකයක් දක්නට ලැබේ.මෙම අවයවය මගින් ඔවුන්ට සංසර්ගයේ යෙදිය හැකිය.වඩාත් දියුණු ආකාරයේ ශිශ්නයන් දක්නට ලැබෙන්නේ ක්ෂීරපායින් තුලය.

විවිධ සතුන් අතර[සංස්කරණය]

පෘෂ්ටවංශීන්[සංස්කරණය]

කුරුල්ලන්[සංස්කරණය]

ක්ෂීරපායින්[සංස්කරණය]

තවද බලන්න​[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශිශ්නය&oldid=593579" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි