සුරතාන්තය
සුරතාන්තය යනු ලිංගික ප්‍රතිචාර චක්‍රය තුලදී සමුච්චිත ලිංගික ආතතිය ක්ෂණිකව මුදාහැරීම වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් උකුළු පෙදෙසෙහි රිත්මයානුකූල මාංශ පේශි හැකිලීම් හා සමගින් රතිය අතිමහත් ලෙසින් සංවේදනයක් සිදුවෙයි. [1][2] පුරුෂයන් හා ස්ත්‍රීන් යන දෙවගයටම අත්විඳිය හැකි සුරතාන්ත පාලනය වන්නේ අනිච්ඡානුග හෝ ස්වයංසාධක ස්නායු පද්ධතිය මගිනි. වෙනත් අනිච්ඡානුග ක්‍රියාවන්ද බොහෝවිට මේවා සමග ආශ්‍රිතව සිදුවන අතර, කයෙහි බහුවිධ ප්‍රදේශයන්හී මාංශ පේශීමය ගැස්මන්, සාමාන්‍ය ප්‍රමුදිත හැඟීමක් සහ, බොහෝ විට, කාය චලනයන් සහ හඬ නැගීම් සිදුවීමද මේවා අතර වෙති.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ මාස්ටර්ස්, විලියම් එච්.; වර්ජිනියා ඊ. ජොන්සන්, ප්‍රජනක ජීවවිද්‍යා පර්යේෂණ පදනම (එ.ජ.) (1966). හියුමන් සෙක්සුවල් රෙස්පොන්ස්. ලිට්ල්, බ්‍රවුන්. පිටුව. 366. ISBN 0-316-54987-8, 9780316549875.
- ↑ "ඔර්ගසම්". Health.discovery.com. සම්ප්‍රවේශය 21 අප්‍රේල් 2010.