ෂියා රාජවංශය
Xia | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ආ. 2070 BC (according to Xia–Shang–Zhou Chronology Project)–ආ. 1600 BC | |||||||||
අගනුවර | |||||||||
රජය | Monarchy | ||||||||
King | |||||||||
• ? | Yu the Great (First and former) | ||||||||
• ? | Jie of Xia (Last) | ||||||||
ඉතිහාසය | |||||||||
• Established | ආ. 2070 BC (according to Xia–Shang–Zhou Chronology Project) | ||||||||
• අහෝසි කළේ | ආ. 1600 BC | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | China |
Xia | |||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Chinese | 夏 | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Hanyu Pinyin | Xià | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
චීන ඉතිහාසය | |||||||
---|---|---|---|---|---|---|---|
පුරාතන | |||||||
නියෝලිතික ක්‍රි.පූ. 8500 – 2070 පමණ | |||||||
ෂියා රාජවංශය කි.පූ. 2100–1600 | |||||||
ෂෑං රාජවංශය ක්‍රි.පූ. 1600–1046 | |||||||
චෞ රාජවංශය ක්‍රි.පූ. 1045–256 | |||||||
බටහිර චෞ | |||||||
නැගෙනහිර චෞ | |||||||
වසන්ත සහ සරත් සමය | |||||||
යුද්ධ රාජ්‍ය සමය | |||||||
අධිරාජකීය | |||||||
චින් රාජවංශය ක්‍රි.පූ. 221–206 | |||||||
හන් රාජවංශය ක්‍රි.පූ.206– ක්‍රි.ව.220 | |||||||
බටහිර හන් | |||||||
ෂින් | |||||||
නැගෙනහිර හන් | |||||||
තුන් රාජධානි 220–280 | |||||||
වෙයි, ෂු සහ වු | |||||||
ජින් රාජවංශය 265–420 | |||||||
බටහිර ජින් | රාජධානි 16 304–439 | ||||||
නැගෙනහිර ජින් | |||||||
දකුණු සහ උතුරු රාජවංශ 420–589 | |||||||
සුයි රාජවංශය 581–618 | |||||||
තාං රාජවංශය 618–907 | |||||||
( දෙවන චෞ 690–705 ) | |||||||
රාජවංශ 5 සහ රාජධානි 10 907–960 |
ලියාඕ රාජවංශය 907–1125 | ||||||
සොං රාජවංශය 960–1279 |
|||||||
උතුරු සොං | බටහිර ශියා | ||||||
දකුණු සොං | ජින් | ||||||
යුවාන් රාජවංශය 1271–1368 | |||||||
මිං රාජවංශය 1368–1644 | |||||||
චිං රාජවංශය 1644–1911 | |||||||
නූතන | |||||||
චීන සමූහාණ්ඩුව 1912–1949 | |||||||
මහජන චීන සමූහාණ්ඩුව 1949–වර්තමානය |
චීන සමූහාණ්ඩුව (තායිවානය) 1945–වර්තමානය | ||||||
“මහා ඉතිහාසඥයාගේ වාර්තා” හා “බැම්බු ඇනැල්ස්” නම් වාර්තා වලට අනුව පුරාණ චීන ඉතිහාසයේ මුල්ම රාජ වංශය ක්සියා රාජ වංශයයි (ක්‍රි.පු. 2100 – 1600). එහි රාජ වංශයේ සත්‍ය තත්ත්වය සමග කිසියම් නොගැලපීමක් තිබෙනවා වුවද පුරා විදයාත්මක වශයෙන්ද සාක්ෂාත් වු සත්ය යයි. ඉතිහාස වාර්තා වලට අනුව එම රාජය වංශය ආරම්බ වුයේ රජවරු තිදෙනා හා අදිරාජය වරු 5 දෙනා සමග වන අතර රාජංශය ඉදිරියට ගෙනයාම ෂැන්ක් රාජ්ය වංශය ඊට පසුව කරන ලදී.
ඉතිහාසය නිළ ඉතිහාසයට අනුව ක්ෂියා රාජ වංශය පිහිටු වන ලද්දේ ශන්තම සිංහාසනය තම ඇමති වු යුගේ කැමැත්තට අතහැරීම නිසාවෙනි. ෂන් ඔහුව සැලකුවේ සර්ව සම්පුර්ණ සිවිල් සේවකයෙකු හැටියටය. ගං වතුර ගැලු අවස්ථාවක සියළුම ගංඟා හරහා ඇළ මාර්ග තනා එය පාලනය කිරීම නිසා යු හට තම ජනතාවගේ ප්රසාදය දිනා ගත හැකි විය. ඔහු තම මරණයට මොහොතකට පෙර තම බලය සුදුස්සකුට පවරනවා වෙනුවට තම පුත්ර ක්වු හට පැවරු වේ රාජය වංශික නීතිය හෙවත් ප්රවේණි ක්රමයට අනුවයි. මේ නිසා ක්ෂියා රාජය වංශය තම පරම්පරාව රජ කරවන කාලයක් උදාවිය.
පුර්ව චීන ඉතිහාසයේ කියවෙන ස්කෙප්ටිකල් පාසැල ක්රි . ව 1920 දී ශු ජිගූං විසින් ආරම්බ කරන ලද අතර ඒ තුලින් චීනයේ මුල්ම උගතුන් කණ්ඩායම බිහිවිය. මේ සමගම පරම්පරාගත කතන්දරයට ප්රශ්න එල්ල විය. “ කල්ගත වන විට පුර්ණ චීන ඉතිහාස කතාව නැවත නැවතත් පරම් පරා ගණනකට කියා තිබු එකක් බවට පත් විය.” යුන් කුවෙන්ලි රාජ්ය වංශ 3 නේ කාල නිර්ණ විග්රහය පැහැදිලි කිරීම ගැන පල කළ අදහස පුරාවිදයාත්මක සමීක්ෂණයන්ට එරෙහිව ඓතිහාසික සමීක්ෂණ සාක්ෂි වල විධාරණය සමග සම්පාත වේ. විශේෂයෙන් “පුරාවිද්යාත්මක අර්ලිට වු සංස්කෘතිය යනු ඓතිහාසික ශියාර් රාජ වංශය වේ.” යන ප්රකාශය ඒ බව සනාථ කරයි. “ මුල් ශිෂ්ඨාචාර වල පුරා විදයාත්මක කාල වකවානු හා ඓතිහාසික වකවානු සාසදීම යන්න සියළුම වර්ෂ ක්රමානුගත අධ්යයනයන්ට අභියෝගයකි.” රාජ වංශ ක්රමයේ සම්ප්රදායික චීන ලේකන වලට අනුව එය සිදු වුයේ චීන ශිෂ්ටාචාරය කාරුණික සිවිල් ආණ්ඩුවක් සහ නීති උල්ලංගන වලට ලේකන වලට අනුව එය සිදු වුයේ චීන ශිෂ්ඨාචාරය කාරුණික සිවිල් ආණ්ඩුවක් හා නීති උල්ලංගන වලට දැඩි දඩුවම් පමුණුවන ආණ්ඩුවක් ලෙස දියුණු වට පත්වු විටයි. එතැන් සිට චීන නීති සංග්රහය ක්රියාත්මක වීමට පටන් ගෙන ඇත.
අවසන් පාලකයා වු ජීන් දුෂිත රජයක් හැටියට සැලකෙයි. නැගෙන හිර ෂැන්ක් ජනතාවගේ පාලකයා වු ටෑන්ක් අතින් ජී පරාජයට පත්විය.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]උපහරණ
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]- "Ssŭma Ch'ien's Historical Records, Chapter II – The Hsia Dynasty". Journal of the Royal Asiatic Society. 27 (1). Translated by Allen, Herbert J.: 93–110 1895. doi:10.1017/S0035869X00022784. S2CID 250351018.
- "The Annals of the Bamboo Books: The Dynasty of Hea". The Chinese Classics, volume 3, part 1. Translated by Legge, James. 1865. pp. 117–127.
පූර්වප්‍රාප්තිකයා Three Sovereigns and Five Emperors |
Dynasties in Chinese history 2070–1600 BC |
අනුප්‍රාප්තික Shang dynasty |