සාකච්ඡාව:ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2023-24

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

වාර්තා සංස්කරණය[සංස්කරණය]

@Janeesh 22 තරගයක පන්දු යැවීමේ වාර්තා සකස් කිරීමේදී වැඩිම කඩුළු දවා ගැනීම් සදහන් කරන අතර එය සම වන විට එම සියළුම ක්‍රීඩකයන් සදහන් කරන්නේ එම ක්‍රීඩකයන් ලබා දුන් ලකුණු හෝ ECON මත එක් ක්‍රීඩකයකු තෝරා ගැනීම අසාධාරණ වන බැවිනුත් එසේ වන්නේ එම එක් එක් ක්‍රීඩකයන් යැවූ ඕවර ගණන අසමාන වන බැවිනි. එබැවින් එම වාර්තා සංස්කරණය කිරීමේදී අවධානය යොමු කරන්න. BuddhikaW88 (talk) 03:19, 16 මාර්තු 2024 (යූටීසී)[reply]