මොහොමඩ් නයිම්

විකිපීඩියා වෙතින්

මොහොමඩ් නයිම් ෂෙයික් (උපත 1999 අගෝස්තු 22) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2019 නොවැම්බර් මාසයේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Mohammad Naim". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 February 2018.
"https://si.wikipedia.org/w/index.php?title=මොහොමඩ්_නයිම්&oldid=513778" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි