ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර ලැයිස්තුව වේ. ශ්‍රී ලංකාවේ මේ වන විට සක්‍රීය ප්‍රදීපාගාර 14 ක් තිබෙන අතර ඉන් බොහොමයක්ම නඩත්තු වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගිනි.

ප්‍රදීපාගාර පළාත ARLHS නිම කිරීම උස තත්වය රූපය
බාබෙරින් ප්‍රදීපාගාරය (බේරුවල) බස්නාහිර SLI002 1889 මීටර 34 සක්‍රීය
මහා රාවණා කොටුව දකුණු SLI010 1873 මීටර 37 සක්‍රීය
කුඩා රාවණා කොටුව දකුණු SLI014 1878 මීටර 37 සක්‍රීය
මඩකලපුව ප්‍රදීපාගාරය නැගෙනහිර SLI003 1913 මීටර 28 සක්‍රීය
ත්‍රිකුණාමලය ප්‍රදීපාගාරය නැගෙනහිර SLI004 සක්‍රීය
කොළඹ ප්‍රදීපාගාරය බස්නාහිර SLI005 1952 මීටර 34 සක්‍රීය
කොළඹ දිය කඩනය උතුරු පර්යන්ත ප්‍රදීපාගාරය බස්නාහිර SLI006 1907 මීටර 12 සක්‍රීය
කොළඹ දිය කඩනය දකුණු පර්යන්ත ප්‍රදීපාගාරය බස්නාහිර SLI007 1905 මීටර 12 සක්‍රීය
කොළඹ කොටුව පැරණි ප්‍රදීපාගාරය සහ ඔරලෝසු කණුව බස්නාහිර SLI021 1860 මීටර 29 අක්‍රීය
දෙව්න්දර තුඩුව ප්‍රදීපාගාරය දකුණු SLI001 1889 මීටර 49 සක්‍රීය
Foul Point Island නැගෙනහිර SLI009 1863 මීටර 32 අක්‍රීය
ගාල්ල ප්‍රදීපාගාරය දකුණු SLI018 1939 මීටර 26.5 සක්‍රීය
හම්බන්තොට ප්‍රදීපාගාරය දකුණු SLI011 1913 මීටර 14 අක්‍රීය
කන්කසන්තුරේ ප්‍රදීපාගාරය උතුරු SLI012 1893 මීටර 22 සක්‍රීය
කෝවිලන් තුඩුව ප්‍රදීපාගාරය (කරේතිව් දිවයින) උතුරු SLI013 1916 මීටර 30 සක්‍රීය
මන්නාරම් දිවයින ප්‍රදීපාගාර (නව) (තලේමන්නාරම) උතුරු SLI015 1915 මීටර 19 සක්‍රීය
මන්නාරම් දිවයින ප්‍රදීපාගාරය (පැරණි) උතුරු SLI025 1915
මුලතිව් ප්‍රදීපාගාරය උතුරු SLI016 1896 මීටර 20 විනාශ විය 1996-97
ඔලුවිල් ප්‍රදීපාගාරය නැගෙනහිර SLI026 1999 මීටර 24 සක්‍රීය
පේදුරු තුඩුව ප්‍රදීපාගාරය උතුරු SLI017 1916 මීටර 32 සක්‍රීය
පුංගුඩුතිව් ප්‍රදීපාගාරය උතුරු
Round Island නැගෙනහිර SLI019 1863 මීටර 21 සක්‍රීය
සංගමන් කන්ද තුඩුව ප්‍රදීපාගාරය නැගෙනහිර SLI020 1947 මීටර 8 අක්‍රීය

ආශ්‍රිත[සංස්කරණය]