ඔලුවිල් ප්‍රදීපාගාරය

විකිපීඩියා වෙතින්
ඔලුවිල් ප්‍රදීපාගාරය
ඔලුවිල් ප්‍රදීපාගාරය
පිහිටීමඔලුවිල්, ශ්‍රී ලංකා
ඛණ්ඩාංක07°17′24″N 81°52′02″E / 7.29000°N 81.86722°E / 7.29000; 81.86722ඛණ්ඩාංක: 07°17′24″N 81°52′02″E / 7.29000°N 81.86722°E / 7.29000; 81.86722
ඉදිකිරීම1999[1]
Year first lit1999[2]
සන්දර්භයකොන්ක්‍රීට්
කුළුණේ හැඩයසිලින්ඩරාකාර
Markings / patternසුදු
උස24 මීටර (79 ft)
නාභිගත උස24.9 මීටර (82 ft)
CharacteristicFl.(1) W 10s[3]
Admiralty අංකයF0845[4]
NGA අංකයවර්ග කොට නොමැත
ARLHS අංකයSLI 026[5]
නඩත්තුවශ්‍රී ලංකා වරාය අධිකාරිය

ඔලුවිල් ප්‍රදීපාගාරය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළබඩ ඔලුවිල් හී පිහිටා තිබෙන ප්‍රදීපාගාරයක් වේ. එය කල්මුණේ නගරයේ සිට කිලෝ මීටර 12 ක් පමණ දකුණු දෙසින් පිහිටයි.[4]

ඔලුවිල් ප්‍රදීපාගාරය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නඩත්තු වන්නක් වන අතර, නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉදිකල පළමු ප්‍රදීපාගාරයද වේ.[6] මීටර 24 ක උසින් යුක්ත වූ[3] ප්‍රදීපාගාරය 1999 වසරේ ඔලුවිල් වරාය සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ගොඩ නංවන ලදී.[4][7]

ප්‍රදීපාගාරය විවෘත කිරීම 1999 වසරේ ජ්නි 19 වන දිනදී එවක වරාය සංවර්ධන, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක එම්. එච්. එම්. අෂ්රෆ් විසින් සිදු කරන ලදී.

2004 සුනාමිය[සංස්කරණය]

2004 වසරේ බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන්, ඔලුවිල් වරාය, නගරය ඇතුළු ප්‍රදීපාගාරයට අලාභහානි සිදුවූ අතර,[8] පසුව නැවතත් එය ප්‍රතිසංස්කරණය කරන ලදී.[4][9]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඔලුවිල් ලයිට් හවුස්". ceylonlanka.info. සම්ප්‍රවේශය 8 පෙබරවාරි 2015.
  2. "මයිල්ස්ටෝන්". ශ්‍රී ලංකා වරාය අධිකාරිය. සම්ප්‍රවේශය 9 පෙබරවාරි 2015.
  3. 3.0 3.1 "Oluvil Light". Lighthouse Explorer. Foghorn Publishing. සම්ප්‍රවේශය 9 February 2015.
  4. 4.0 4.1 4.2 4.3 Rowlett, Russ (13 පෙබරවාරි 2006). "ලයිට් හවුසස් ඔෆ් ශ්‍රී ලංකා". යුනිවසිටි ඔෆ් නොර්ත් කැරොලිනා ඇට් චැපල් හිල්. සම්ප්‍රවේශය 8 පෙබරවාරි 2015.
  5. "ඔලුවිල් ලයිට්". Amateur Radio Lighthouse Society. සම්ප්‍රවේශය 8 පෙබරවාරි 2015.
  6. "ඔලුවිල් ලයිට් හවුස්". amazinglanka.com.
  7. Sirimane, Shirajiv (1 සැප්තැම්බර් 2013). "ඔලුවිල් පෝර්ට් ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට් ටු ක්‍රියේට් 10,000 ජොබ්ස් බයි 2015". සන්ඩේ ඔබ්සවර්. 2013-09-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 පෙබරවාරි 2015.
  8. "මුස්ලිම්ස් ඔන් සුනාමි හිට් සවුත් ඊස්ට් කෝස්ට් සෆර් හෙවිලි". ටැමිල් නෙට්. 31 දෙසැම්බර් 2004. සම්ප්‍රවේශය 9 February 2015.
  9. "ඔලුවිල් ලයිට් හවුස්". ද ශ්‍රී ලංකා ගයිඩ්. RSP Holdings. සම්ප්‍රවේශය 8 පෙබරවාරි 2015.
"https://si.wikipedia.org/w/index.php?title=ඔලුවිල්_ප්‍රදීපාගාරය&oldid=591592" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි