පේදුරු තුඩුව ප්‍රදීපාගාරය

විකිපීඩියා වෙතින්

පේදුරුතුඩුව ප්‍රදීපාගාරය පේදුරු තුඩුව ප‍්‍රදීපාගාරය ද උස අඩි 103 ක් වන අතර එය ඉදිකරන ලද්දේ කි‍්‍ර.ව.1990 දීය. 1947 වසරේදී සංගමන්කන්ද නැමැති ස්ථානයේ ප‍්‍රදීපාගාරයක ඉදි කිරීමට මූලික හේතුව වූයේ 1942 හා 1943 වසරවල ඒ අසලින් ගමන්ගත් නැව් අනතුරු වලට ලක්වීම නිසාය.1942 .ඔක්තෝම්බර් 24 වන දින මධ්‍යම රාති‍්‍රයේ ඉන්දියන් සාගරය හරහා යාත‍්‍රා කරමින් සිටි නැවක් සංගමන් කන්ද අසල ඇති යෝධ වැලි කන්දේ හැපීම නිසා යාත‍්‍රාවට හානි සිදු වූ අතර ඉන් මාස තුනකට පසු එනම් 1943 පෙබරවාරි මස තවත් කුඩා නැවක් මේ වැලි කන්දේ හැපීමෙන් විනාශ වූ නිසා නැවියන්ට මෙන්ම නැව්වලට සිදුවන හානිය සලකා ප‍්‍රදීපාගාරයක් ඉදිකරන්නට රජය තීරණය කළා. එසේ ඉදිකළ ප‍්‍රදීපාගාරය හැඳින්වූයේ පේදුරු තුඩුව ප‍්‍රදීපාගාරය ලෙසය. ( මෙහි වර්ෂය ගැන සැලකිලිමත වන්න )