කෝවිලන් තුඩුව ප්‍රදීපාගාරය

විකිපීඩියා වෙතින්

කෝවිලන්(කෝවිලම්)තුඩුව ප්‍රදීපාගාරය...✍️ පිහිටවූ වර්ෂය: 1916 ස්ථානය: පෝක් සමුද්‍ර සන්ධියට අසලින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරලේ, ශ්‍රී ලංකාවට අයත් දූපතක් වන කරෛතිවු දූපතේ පිහිටා ඇත.. ආසන්නතම නගරය: යාපනය කුළුණ පිළිබද විස්තරය: සුදුවෙන් කපරාරු කර ඇති කුළුණකි කළමනාකාර සංවිධානය: ශ්‍රී ලංකා වරාය අධිකාරය ආවරණය කරනා කලාපය: ද්විත්ව සුදු සැණෙලි තප්පර 10ක්; සැතපුම් 11ක අරීය වට ප්‍රමාණයක්.