කන්කසන්තුරේ ප්‍රදීපාගාරය

විකිපීඩියා වෙතින්

කන්කසන්තුරේ ප්‍රදීපාගාරය...✍️ 1892 වසරේ දී ඉදි කොට ඇති කන්කසන්තුරේ ප්‍රදීපාගාරය එල්ටීටීඊ ප්‍රහාරවලින් විශාල ලෙස විනාශ වී තිබුණි. ශ්‍රී ලංකා යුද හමුදා පස්වන ඉංජිනේරු බලකාය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ප්‍රදීපාගාරය ප්‍රතිසංස්කරණය කරන ලදී .