ගාල්ල ප්‍රදීපාගාරය
Jump to navigation
Jump to search
ගාල්ල ප්‍රදීපාගාරය | |
---|---|
![]() | |
සාමාන්‍ය තොරතුරු | |
පිහිටීම | ගාලු කොටුව, ගාල්ල, ශ්‍රී ලංකාව |
උස | 26.5 m |
ගාල්ල ප්‍රදීපාගාරය යනු ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයේ පිහිටියා වූ පුරාණ ගාලු කොටුව තුල, මුහුදු වෙරළට ආසන්නෙයන් ඉදිකරන ලද ප්‍රදීපාගාර කණුවකි. එය නඩත්තු කිරීම සහ එහි මෙහෙයුම් පවත්වා ගැනීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසිනි.
1848 දී ඉදි කෙරූ මෙම ප්‍රදීපාගාරය, 1934 වසරේදී ගින්නකට හසුව විනාශ විය. වර්ථමානයේ දක්නට ලැබෙන්නේ නැවත ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රදීපාගාරයයි.
මෙම ප්‍රදීපාගාරය අයත් වන සම්පූර්ණ ගාලු කොටුව භූමිය, 1988 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවි ලැයිස්තුවටද එක් කෙරුණි.[1]