ශ්‍රද්ධා ටීවී
Appearance
ශ්‍රද්ධා ටීවී Shraddha TV | |
---|---|
දියත්කල දිනය | 29 සැප්තැම්බර් 2012 |
අයිතිකරුවෝ | මහමෙව්නාව භාවනා අසපුව |
ප්‍රචාරණ උද්‍යෝග පාඨය | රූපවාහිනී මාධ්‍යයේ උතුම් මිතුරා The Noble friend of Television Media |
රට | ශ්‍රී ලංකාව |
භෘෂාව | සිංහල, දෙමළ, ඉංග්‍රීසි |
විකාශන සරිය | ශ්‍රී ලංකාව |
මූලස්ථානය | කඩුවෙල |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
යූඑච්එෆ් (කොළඹ) | 55 |
චන්ද්‍රිකා | |
ඩයලොග් ටීවී | 27 |
කේබල | |
පියෝ ටීවී | 99 |
ශ්‍රද්ධා ටීවී යනු ශ්‍රී ලංකාව පදනම් කොට ගෙන විකාශය කරන ලාභ-නොලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවක් වේ. සිය ප්‍රථම නිල විකාශනය 2012 වසරේ සැප්තැම්බර් 29 වන දින කේබල් රූපවාහිනී සේවයක් වූ, පියෝ ටීවී හරහා සිදුකරන ලැබූ එය[1] මහමෙව්නාව බෞද්ධ ජාලය මගින් පාලනය වේ.
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Obeyesekere, Sheraj (1 October 2012). "ශ්‍රද්ධා ටීවී ඇඩෙඩ් ටු පියෝ ටීවී". ඩේලි නිව්ස්. සම්ප්‍රවේශය 8 ජූලි 2015.