ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය
Appearance
ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය | |
---|---|
උපත | 15 සැප්තැම්බර් 1876 දේබනන්දපූර්, හූලි දිස්ත්‍රික්කය, බෙංගාල බලප්‍රදේශය, බ්‍රිතාන්‍ය ඉන්දියාව (වර්තමාන බටහිර බෙංගාලය, ඉන්දියාව) |
විපත | 16 January 1938 කල්කටා, බෙංගාල බලප්‍රදේශය, බ්‍රිතාන්‍ය ඉන්දියාව (වර්තමාන කොල්කතා, බටහිර බෙංගාලය) | (වයස 61)
වෘත්තිය | ලේඛකයා, නවකථාකරුවා |
භාෂාව | බෙංගාලි |
ජාතිකත්වය | බ්‍රිතාන්‍ය ඉන්දීය |
කාලසීමාව | 19-20වන සියවස |
සාහිත්‍යමය සංවිධානය | බෙංගාලි පුනර්ජීවනය |
සංගණ්‍ය කෘතිය(න්) | ශ්‍රීකාන්ත චෝරිත්‍රෝහීන් දේව්දාස් පරිණීතා පෝථේර් දාබි |
සංගණ්‍ය ප්‍රණාමය(න්) | කල්කටා විශ්වවිද්‍යාලය වෙතින් ජගත්තාරිනී සම්මානය |
කලත්‍රයා(යන්) | ශාන්ති දේවී (වි. 1906–1908) හිරොන්මොයී දේවී (වි. 1910–1938) |
අත්සන | |
[http://sharat.eduliture.com sharat.eduliture.com] |
ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය, හෙවත් ශරත්චන්ද්‍ර චැටර්ජී (15 සැප්තැම්බර් 1876 – 16 ජනවාරි 1938) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන 20වන සියවසේ විසූ බෙංගාලි නවකථා සහ කෙටිකථාකරුවෙකි. ඔහුගේ කෘතීන් බොහෝමයක සමකාලීන බෙංගාලයෙහි පැවති ජීවන රටාව, ග්‍රාම්‍ය ජනයාගේ ඛේදවාචකය සහ සමාජ පිළිවෙත් නිරූපණය කෙරෙයි. ඔහු ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය, වඩාත්ම අන්‍ය භාෂාවන්ට පරිවර්තනය වූ සහ අනුවර්තනය කෙරුණු කෘතීන් හිමි ලේඛකයා ලෙස සැලකේ.[1][2]
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "A History of Indian Literature 1911–1956: Struggle for Freedom: Triumph and Tragedy|South Asia Books (1 September 1995)". සම්ප්‍රවේශය 9 April 2015.
- ^ "Sarat Chandra Chattopadhyay — Vagabond Messiah | FCCI". Journal of Indian Cinema (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 2020-09-15. සම්ප්‍රවේශය 2020-10-26.
සටහන්
[සංස්කරණය]- Ganguly, Swagato. "Introduction". In Parineeta by Saratchandra Chattopadhyay. New Delhi: Penguin Books, 2005. (English translation)
- Guha, Sreejata. "Introduction". In Devdas by Saratchandra Chattopadhyay. New Delhi: Penguin Books, 2002. (English translation)
- Roy, Gopalchandra. Saratchandra, Ananda Publishers Pvt. Ltd., Kolkata
- Sarat Rachanabali, Ananda Publishers Pvt. Ltd., Kolkata
- Prithwindra Mukherjee. "Introduction" in Mahesh et autres nouvelles by Saratchandra Chatterji. Paris: Unesco/Gallimard, 1978. (French translation of Mahesh, Bindur chhele and Mejdidi by Prithwindra Mukherjee. Foreword by Jean Filliozat)
- Dutt, A. K. and Dhussa, R. "Novelist Sarat Chandra's perception of his Bengali home region: a literary geographic study". Springer Link
- Sil, Narasingha Prasad. The life of Sharatchandra Chattopadhyay: drifter and dreamer. Fairleigh Dickinson University Press, 2012.
- Das, Sisir Kumar, "A History of Indian Literature 1911–1956: Struggle for Freedom: Triumph and Tragedy", South Asia Books (1 September 1995), ISBN 8172017987
බාහිර සබැඳි
[සංස්කරණය]විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: