ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය

විකිපීඩියා වෙතින්
ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය
උපත15 සැප්තැම්බර් 1876(1876-09-15)
දේබනන්දපූර්, හූලි දිස්ත්‍රික්කය, බෙංගාල බලප්‍රදේශය, බ්‍රිතාන්‍ය ඉන්දියාව
(වර්තමාන බටහිර බෙංගාලය, ඉන්දියාව)
විපත16 January 1938(1938-01-16) (වයස 61)
කල්කටා, බෙංගාල බලප්‍රදේශය, බ්‍රිතාන්‍ය ඉන්දියාව
(වර්තමාන කොල්කතා, බටහිර බෙංගාලය)
වෘත්තියලේඛකයා, නවකථාකරුවා
භාෂාවබෙංගාලි
ජාතිකත්වයබ්‍රිතාන්‍ය ඉන්දීය
කාලසීමාව19-20වන සියවස
සාහිත්‍යමය සංවිධානයබෙංගාලි පුනර්ජීවනය
සංගණ්‍ය කෘතිය(න්)ශ්‍රීකාන්ත
චෝරිත්‍රෝහීන්
දේව්දාස්
පරිණීතා
පෝථේර් දාබි
සංගණ්‍ය ප්‍රණාමය(න්)කල්කටා විශ්වවිද්‍යාලය වෙතින් ජගත්තාරිනී සම්මානය
කලත්‍රයා(යන්)ශාන්ති දේවී (වි. 1906–1908)
හිරොන්මොයී දේවී (වි. 1910–1938)

අත්සන

[http://sharat.eduliture.com sharat.eduliture.com]

ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය, හෙවත් ශරත්චන්ද්‍ර චැටර්ජී (15 සැප්තැම්බර් 1876 – 16 ජනවාරි 1938) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන 20වන සියවසේ විසූ බෙංගාලි නවකථා සහ කෙටිකථාකරුවෙකි. ඔහුගේ කෘතීන් බොහෝමයක සමකාලීන බෙංගාලයෙහි පැවති ජීවන රටාව, ග්‍රාම්‍ය ජනයාගේ ඛේදවාචකය සහ සමාජ පිළිවෙත් නිරූපණය කෙරෙයි. ඔහු ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය, වඩාත්ම අන්‍ය භාෂාවන්ට පරිවර්තනය වූ සහ අනුවර්තනය කෙරුණු කෘතීන් හිමි ලේඛකයා ලෙස සැලකේ.[1][2]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "A History of Indian Literature 1911–1956: Struggle for Freedom: Triumph and Tragedy|South Asia Books (1 September 1995)". සම්ප්‍රවේශය 9 April 2015.
  2. "Sarat Chandra Chattopadhyay — Vagabond Messiah | FCCI". Journal of Indian Cinema (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 2020-09-15. සම්ප්‍රවේශය 2020-10-26.

සටහන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:Bengal Renaissance සැකිල්ල:FilmfareAwardBestStory