කල්කටා විශ්වවිද්‍යාලය
কলিকাতা বিশ্ববিদ্যালয় | |
![]() කල්කටා විශ්වවිද්‍යාලයෙහි මුද්‍රාව | |
ආදර්ශ පාඨය | අධ්‍යයනයෙහි උන්නතිය |
---|---|
පිහිටුවන ලද්දේ | 1857 |
වර්ගය | පොදු |
කුලපති | එම්. කේ. නාරායනන් බටහිර බෙංගාලයේ ආණ්ඩුකාර |
උපකුලපති | සුරංජන් දාස්[1] |
උපාධි අපේක්ෂකයා | වසරකට 100,000 [2] |
පශ්චාත් උපාධි අපේක්ෂකයා | වසරකට 5,500 [2] |
පිහිටීම | කොල්කතා, බටහිර බෙංගාලය, ඉන්දියාව |
අධ්‍යයන මණ්ඩප | නාගරික, අනුබද්ධිත ශාස්ත්‍රාල136 [3] |
අනුබද්ධ කිරීම | UGC, NAAC, AIU |
වෙබ් පිටුව | caluniv.ac.in/ |
කල්කටා විශ්වවිද්‍යාලය (බෙංගාලි: কলিকাতা বিশ্ববিদ্যালয়) යනු, 1857 ජනවාරි 24 දිනදී පිහිටුවන ලද, ඉන්දියාවේ, කොල්කතා, බටහිර බෙංගාලයෙහි පිහිටා ඇති පොදු ප්‍රාන්ත විශ්වවිද්‍යාලයකි.
සටහන්//;ල්ක්ක්ජ්ඛ්ජ්[සංස්කරණය]
- ↑ කල්කටා යුනිවර්සිටි-යූජීසී ugc.ac.in. සම්ප්‍රවේශය 6 අගෝස්තු 2012
- ↑ 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;caluniv1
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;antodote
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි